☮️Heavan🕉️ Family Present
Song : mal horun (මල් හොරුන්)
Artists : chinthy
Track upload by: Nuwan chamara
මට නම් සිත් හොරා ගන්න බෑ
මම ඇස් දිහා බලන් නෑ
සුන්දරියන් නේ ගින්දර යායේ
මට නම් සිත් හොරා ගන්න බෑ
මම ඇස් දිහා බලන් නෑ
සුන්දරියන් නේ ගින්දර යායේ
කවුරුද මල් හොරුන්
හද එලියෙන් ඇවිත්
අදුරට දුක අරං
කවුරුද මල් හොරුන්
කවුරුද මල් හොරුන්
හද එලියෙන් ඇවිත්
අදුරට දුක අරං
කවුරුද මල් හොරුන්
මට නම් සිත් හොරා ගන්න බෑ..
මම ඇස් දිහා බලන් නෑ
සුන්දරියන්නේ ගින්දර යායේ
මට නම් සිත් හොරා ගන්න බෑ
මම ඇස් දිහා බලන් නෑ...
සුන්දරියන්නේ ගින්දර යායේ
සල්ලාල අඩවියට අසාම නම්
පින් වන්ත කම් ඔන්න හැරගන්න දැන්
සල්ලාල අඩවියට අසාම නම්
පින් වන්ත කම් ඔන්න හැරගන්න දැන්
කදුලින් නෙත් තෙමන්න බෑ
මම ඇස් දිහා බලන් නෑ
සුන්දරියන්නේ ගින්දර යායේ
සැනසිල්ල මෙහෙ හරි ගනන්
මිරිකෙන්න හිත් ගොලු කරං
සුන්දරියන්නේ ගින්දර යායේ
කවුරුද මල් හොරුන්
හද එලියෙන් ඇවිත්
අදුරට දුක අරං
කවුරුද මල් හොරුන්
කවුරුද මල් හොරුන්
හද එලියෙන් ඇවිත්
අදුරට දුක අරං
කවුරුද මල් හොරුන්
☮️Heavan🕉️ Family Present
Song : mal horun (මල් හොරුන්)
Artists : chinthy
Track upload by: Nuwan chamara