menu-iconlogo
huatong
huatong
daddy-ai-kale-cover-image

Ai Kale

Daddyhuatong
Hochgeladen von mw7955
කතා කලත් අපි රෑ වෙනකන් කිසි වැඩක් නෑ

අතහැරියත් ඔබ මගේ අතින් මට දැනුනේ නෑ

විලවුන් තවරා ඔබ ලංවූවත් මට සුවඳ නෑ

මිතුරියන් අතරේ මා ගැන කීවට මම තරහ නෑ

ඇයි කලේ මුළු හදින්ම ඔබ මට ආදරේ

නැතිදෝ ඔබ මා ගැන දන්නේ

මං නෑ කලේ කිසි දිනකදි ඔබ හට ආදරේ

නැතිදෝ ඔබ හට එය වැටහුනේ

ඇයි කලේ මුළු හදින්ම ඔබ මට ආදරේ

නැතිදෝ ඔබ මා ගැන දන්නේ

මං නෑ කලේ කිසි දිනකදි ඔබ හට ආදරේ

නැතිදෝ ඔබ හට එය වැටහුනේ

ඔය ඇස් රතු වෙන තුරු ඔබ හැඬුවට මට දුකක් නෑ

මට රවමින් ඔබ බැනපු වදන් මට ඇහුනෙ නෑ

මගෙ මිතුරන් හා ඔබ හාද වුනත් මට කමක් නෑ

ඒ මොනව වුනත් ඔබ දුන් හැම දේ යලි දෙන්නේ නෑ

ඇයි කලේ මුළු හදින්ම ඔබ මට ආදරේ

නැතිදෝ ඔබ මා ගැන දන්නේ

මං නෑ කලේ කිසි දිනකදි ඔබ හට ආදරේ

නැතිදෝ ඔබ හට එය වැටහුනේ

ඇයි කලේ මුළු හදින්ම ඔබ මට ආදරේ

නැතිදෝ ඔබ මා ගැන දන්නේ

මං නෑ කලේ කිසි දිනකදි ඔබ හට ආදරේ

නැතිදෝ ඔබ හට එය වැටහුනේ

නැතිදෝ වැටහුනේ

නැතිදෝ ඔබ හට එය වැටහුනේ

Aufnahmen

Das könnte dir gefallen

Mehr anzeigenlogo

Ähnliche Playlisten

Mehr anzeigenlogo