menu-iconlogo
huatong
huatong
dinesh-gamage-mala-kada-kada-kanishkatrack-cover-image

Mala Kada Kada|මල කඩ කඩ|kanishkatrack

Dinesh gamagehuatong
Ishan💞kanishkahuatong
Liedtext
Aufnahmen
kanishkatrack

මල කඩ කඩ පාරෙ ආවෙ...

මල කඩ නැති ආලෙ මගේ...

නුබයි මගේ පරම නිධානේ...

නෑනා...නුබ නෑනෙ අනේ..

හෝරා කටු හෙමින් වැනේ

හුස්ම ගියත් සැපයි දවාලේ....

මාවත් හිර වූවා දෝ මේ හැන්දෑවේ...

ආලෙන් බර දෑසක් වැසුනා...

මං මාවත් වල තාමත් අපි නාවත් තුරුලේ....

මා නම් අද නෑ පරදින්නේ.......

මල කඩ කඩ පාරෙ ආවෙ...

මල කඩ නැති ආලෙ මගේ...

නුබයි මගේ පරම නිධානේ...හෙයි

නෑනා...උබ නෑනෙ අනේ..

හෝරා කටු හෙමින් වැනේ

හුස්ම ගියත් සැපයි දවාලේ....

දවාලේ....නිධානේ...

kanishka track by ishan kanishka

අනේ අම්මේ තුක් නොදකින්....

පත කද වහලා නූල් පොටකින්...

හැට්ට කට්ට ගහලා ඒකෙ කොනකින්...

පට ගාලා හිත ගියා ක්ශනිකෙන්...

නිකන් බෙදන කොකෝ...අපි කෑවම මොකෝ

උබෙ එන්ජිම මැනුවල් ඒත් මගෙ එක යකො ඔටෝ

ඉතින් අත ගෑවත් ඇති බොට ක්ලච් පාගල හති

තොල කැටි සුදු මූන සිපගන්න ඕනෙලු ආසන පටි

මල කඩලා ඒක විකුනා මම ගියත් හිරේ වැලිකඩ

එක දොහකට බොට වෙන්න දෙන්නෑ ආයෙ මන් තනිකඩ....

මල කඩ කඩ පාරෙ ආවෙ...

මල කඩ නැති ආලෙ මගේ...

නුබයි මගේ පරම නිධානේ...

නෑනා...නුබ නෑනෙ අනේ..

හෝරා කටු හෙමින් වැනේ

හුස්ම ගියත් සැපයි දවාලේ....

මල කඩ කඩ පාරෙ ආවෙ...

මල කඩ නැති ආලෙ මගේ...

නුබයි මගේ පරම නිධානේ..

නෑනා...නුබ නෑනෙ අනේ..

හෝරා කටු හෙමින් වැනේ

හුස්ම ගියත් සැපයි දවාලේ....

දවාලේ....නිධානේ

දවාලේ....නිධානේ

kanishkatrack by kanishka

Mehr von Dinesh gamage

Alle sehenlogo