menu-iconlogo
logo

Marambari[මාරම්බරී]|Sajjhayana

logo
avatar
Edward Jayakody/Erandi Heshanilogo
🌌✨🎼🅺🄰🆅🄸🅽🄳🆄ζ🎼✨🌌logo
In App singen
Liedtext

-KAVINDU-[AURORA]

[F]මාරම්බරී

කෝල වී පෑ මුවේ මන්දහාසේ

[M]මන ලෝල වේ උන්මාද වී

මා හදා සෑම දා පුණ්‍යවන්තී

මාරම්බරී

-KAVINDU-[AURORA]

[F]හිතේ භෘංග සේනා කිපී රොන් මතින්

සොයන්නේ නුරා පැන් තිගේ මල් මුවින්

[M]හිතේ භෘංග සේනා කිපී...

[F]ප ස ස ප ධ ධ ම රි රි ප ම රි රි ග ස

රි ම ප ධ ම ප ස ප ධ ම ග රි ග ස

[M]රි ම ප ධ ම ප ස

ප ධ ම ප ම ග රි ග ස

ම ග රි ග ස

ම ග රි ග ස

හිතේ භෘංග සේනා කිපී....

ආ..... ආ..... ආ............

[F]හිතේ භෘංග සේනා කිපී රොන් මතින්

සොයන්නේ නුරා පැන් තිගේ මල් මුවින්

[M]සනසාලනූ ඒ පිපාසා...

[F]මාරම්බරී

කෝල වී පෑ මුවේ මන්දහාසේ

[M]මන ලෝල වේ උන්මාද වී

මා හදා සෑම දා පුණ්‍යවන්තී

[F]මාරම්බරී

-KAVINDU-[AURORA]

[M]ප්‍රභා රන් කැළුම් දී සලා නේත්‍රයන්

නිවාපන් ළඳේ චිත්ත පීඩා නොහිම්

[F]ප නි ස රි

ප නි ස ග

[M]නි ස ග ප නි ස නි ප ග ස නි

ප නි රි ග ස ග

ප නි නි ස රි රි ග රි ප ම ග රි ස නි

[M]&[F]ම ග ස නි

[M]ප්‍රභා රන් කැළුම් දී සලා නේත්‍රයන්

නිවාපන් ළඳේ චිත්ත පීඩා නොහිම්

[F]රශ්මි දෙවා චන්ද්‍රයා සේ...

[M]මාරම්බරී

කෝල වී පෑ මුවේ මන්දහාසේ

[F]මන ලෝල වේ උන්මාද වී

මා හදා සෑම දා පුණ්‍යවන්තී

[M]මාරම්බරී

-KAVINDU-[AURORA]

THANK YOU..14/01/2023[44]

Marambari[මාරම්බරී]|Sajjhayana von Edward Jayakody/Erandi Heshani - Songtext & Covers