menu-iconlogo
huatong
huatong
edward-jayakody-me-mal-yaye-cover-image

me mal yaye

Edward Jayakodyhuatong
manonsweehuatong
Liedtext
Aufnahmen
මේ මල් යායේ.. මා හා

එක්වීලා ඈ පෑ සිනා ලංවෙලා

රෑ තරු වාගේ නිවුණා මැලවීලා

මා දෑතේ වේලිලා එදා… රෑ

සීතේ සඳපානේ පියනැගුවා

ඒ ඡායා සිහිනේ යාවී…. ඈ

මාගේ නෙතු දැලේ දුක සැදුවා

මේ මල් යායේ මා හා

එක්වීලා ඈ පෑ සිනා ලංවෙලා

රෑ තරු වාගේ නිවුණා මැලවීලා

මා දෑසේ දී වේදනා....

සෝ ගීතේ සවනේ යාවී… මා

ලෝකේ තනිවූ සේ මට හැඟුනා

ඈ මා හා පෙරදා මැවූ…. ඒ

මායා මීදුම් සේ දුර ඇදුනා

මේ මල් යායේ මා හා

එක්වීලා ඈ පෑ සිනා ලංවෙලා

රෑ තරු වාගේ නිවුණා මැලවීලා

මා දෑසේ දී වේදනා

Mehr von Edward Jayakody

Alle sehenlogo