menu-iconlogo
logo

Nadanna Mage Sihine

logo
Liedtext
නාඩන්න මගේ සිහිනේ

කවුරුද අවදි කලේ

මා වින්ද රස ගගුලේ

මතකය ඉකි බින්ඳේ

මා ඉන්න ආසයි

පෙරවාගේ ආයේ

හිනැහෙන්න උමතු වෙලා

මගේ ම කියලා

ලොවේ මා දිනුවා

නිරන්තරේ සැමදා

හදේ ම ලියලා

ඔබේ ම වෙනවා

අනාගතේ මතුදා

මිරිඟුව හබා

දිවයන මුවා

රැවටෙන තුරු නෑ දැනිලා

පිවිතුරු නිසා

සෙනෙහස සදා

පපුවම අවුලා දමලා

පහසේ සිහින ඇවිලී

මතකයි රූ සොබා

මගේ ම කියලා

ලොවේ මා දිනුවා

නිරන්තරේ සැමදා

හදේ ම ලියලා

ඔබේ ම වෙනවා

අනාගතේ මතුදා

මතකය පුරා

ඔය රුව මවා

සිපගමි යහනේ සතපා

විශ්වය සරා

ආදරේ සොයා

හදවත සක්මන් කෙරුවා

රහසේ සිහින හැඩුවා

උහුලන් බෑ කියා

මගේ ම කියලා

ලොවේ මා දිනුවා

නිරන්තරේ සැමදා

හදේ ම ලියලා

ඔබේ ම වෙනවා

අනාගතේ මතුදා

නාඩන්න මගේ සිහිනේ

කවුරුද අවදි කලේ

මා වින්ද රස ගගුලේ

මතකය ඉකි බින්ඳේ

මා ඉන්න ආසයි

පෙරවාගේ ආයේ

හිනැහෙන්න උමතු වෙලා

මගේ ම කියලා

ලොවේ මා දිනුවා

නිරන්තරේ සැමදා

හදේ ම ලියලා

ඔබේ ම වෙනවා

අනාගතේ මතුදා

Nadanna Mage Sihine von Erandi Heshani/Raj Thillaiyampalam - Songtext & Covers