Naadanna Mage Sihine (නාඩන්න මගෙ සිහිනේ.)⚜️ D.CDamith ⚜️
🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼
🌟🌟🌟 ⚜️B.O.K ⚜️🌟🌟🌟
🌷*¨`*• 🎖 ⚜️ D.CDamith ⚜️🎖•*¨`*🌷
නාඩන්න මගෙ සිහිනේ
කවුරුද අවදි කලේ
මා වින්ද රස ගගුලේ
මතකය ඉකි බින්දේ
මා ඉන්න ආසයි පෙර වාගේ ආයේ
හිනැහෙන්න උමතු වෙලා
මගේම කියලා ලොවේ මා දිනුවා නිරන්තරේ සැමදා
හදේම ලියලා ඔබේම වෙනවා
අනාගතේ මතුදා
🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼
🌟🌟🌟 ⚜️B.O.K ⚜️🌟🌟🌟
🌷*¨`*• 🎖 ⚜️ D.CDamith ⚜️🎖•*¨`*🌷
මිරිගුව හඹා දිව යන මුවා
රැවටෙන තුරු නෑ දැනිලා
පිවිතුරු නිසා සෙනෙහස සදා
පපුවම අවුලා දමලා
පහසේ සිහින ඇවිලී
මතකයි රූ සොබා
මගේම කියලා ලොවේ මා දිනුවා නිරන්තරේ සැමදා
හදේම ලියලා ඔබේම වෙනවා
අනාගතේ මතුදා
🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼
🌟🌟🌟 ⚜️B.O.K ⚜️🌟🌟🌟
🌷*¨`*• 🎖 ⚜️ D.CDamith ⚜️🎖•*¨`*🌷
මතකය පුරා ඔය රුව මවා
සිපගමි යහනේ සතපා විශ්වය සරා ආදරෙ සොයා
හදවත සක්මන් කෙරුවා
රහසේ සිහින හැඩුවා
උහුලන් බෑ කියා
මගේම කියලා ලොවේ මා දිනුවා
නිරන්තරේ සැමදා
හදේම ලියලා ඔබේම වෙනවා
අනාගතේ මතුදා
නාඩන්න මගෙ සිහිනේ
කවුරුද අවදි කලේ
මා වින්ද රස ගගුලේ
මතකය ඉකි බින්දේ
මා ඉන්න ආසයි පෙර වාගේ ආයේ
හිනැහෙන්න උමතු වෙලා
මගේම කියලා ලොවේ මා දිනුවා
නිරන්තරේ සැමදා
හදේම ලියලා ඔබේම වෙනවා
අනාගතේ මතුදා
🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼
🌟🌟🌟 ⚜️B.O.K ⚜️🌟🌟🌟
🌷*¨`*• 🎖 ⚜️ D.CDamith ⚜️🎖•*¨`*🌷