menu-iconlogo
huatong
huatong
avatar

Sihina Ahase Wasanthe (සිහින අහසේ වසන්තේ..) D.CDamith ⚜️

H R Jothipala/Anjalin Gunathilake & Greshan Anandahuatong
⚜️🎸𝐃.𝐂𝐃𝐚𝐦𝐢𝐭𝐡🎸⚜️huatong
Liedtext
Aufnahmen
Sihina Ahase Wasanthe (සිහින අහසේ වසන්තේ..) D.CDamith ⚜️

♪▬▬▬▬ღ۩۞۩ღ▬▬▬▬♪

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌷*¨`*• 🎖 ⚜️B.O.K ⚜️🎖•*¨`*🌷

♪▬▬▬⚜️ D.CDamith ⚜️▬▬▬♪

(M)සිහින අහසේ වසන්තේ...තාරකා මල් දිලිසුනා..

රංචු ගැසිලා කුරුල්ලෝ..ඔහේ පියඹා ගියාවේ..

තුරුලිය ගොමුවේ.. මත් බිඟු සේනා...

රොන් රස ඉල්ලා පෙම් රැගුම්.. .. ..

සිහින අහසේ වසන්තේ.. තාරකා මල් දිලිසුනා..

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌷*¨`*• 🎖 ⚜️B.O.K ⚜️🎖•*¨`*🌷

♪▬▬▬⚜️ D.CDamith ⚜️▬▬▬♪

(M)සිහිලැල් පවනේ.. ගී හඬ විසිරී

මතකය ඈත.. ඉමේ ...

(F)ගීතිකා එවන් ලොවේ මා නමින් අදත් ඇසේ..

බිඟු නද පාවී ඔය හඬ වාගේ..

සවනේ රැව්දේ....

(M)සිහින අහසේ වසන්තේ.. තාරකා මල් දිලිසුනා..

රංචු ගැසිලා කුරුල්ලෝ..ඔහේ පියඹා ගියාවේ..

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌷*¨`*• 🎖 ⚜️B.O.K ⚜️🎖•*¨`*🌷

♪▬▬▬⚜️ D.CDamith ⚜️▬▬▬♪

(M)මග එළි මවනා තරු කැන් ඔබවේ..

තනිවූ කතර ඉමේ..

(F)මා හදේ හිරුත් ඔබයි මා හදේ සඳුත් ඔබයි

දෙවියන් ඔබවේ... පුද දෙමී සැමදා...

මහද ප්‍රණාමෙි...

(M)සිහින අහසේ වසන්තේ...තාරකා මල් දිලිසුනා..

රංචු ගැසිලා කුරුල්ලෝ..ඔහේ පියඹා ගියාවේ..

(M&F)මල් පෙති වාගේ ළංවෙමු භවයේ..

මින් මතු සසරේ වෙන් නොවේ...

සිහින අහසේ වසන්තේ.. තාරකා මල් දිලිසුනා..

රංචු ගැසිලා කුරුල්ලෝ..ඔහේ පියඹා ගියාවේ..

හේ හේ හේ හේ හා හා හා හා....

හේ හේ හේ හේ හා හා හා හා....

හේ හේ හේ හේ හා හා හා හා....

හේ හේ හේ හේ හා හා හා හා....

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌷*¨`*• 🎖 ⚜️B.O.K ⚜️🎖•*¨`*🌷

♪▬▬▬⚜️ D.CDamith ⚜️▬▬▬♪

Mehr von H R Jothipala/Anjalin Gunathilake & Greshan Ananda

Alle sehenlogo
Sihina Ahase Wasanthe (සිහින අහසේ වසන්තේ..) D.CDamith ⚜️ von H R Jothipala/Anjalin Gunathilake & Greshan Ananda - Songtext & Covers