menu-iconlogo
huatong
huatong
avatar

Wasanawa Dora Arala Balanawa

H R Jothipalahuatong
fleckers1huatong
Liedtext
Aufnahmen
වාසනාව දොර ඇරලා බලනවා

සිහින ලොවෙන් සිත පිබිදෙනවා

හිනා හීනෙන් දැකලා.. ජීවිතේ රහ වටිලා..

අපේ හිතේ හිනා ඇඳේ සෝක නිවීලා

වාසනාව දොර ඇරලා බලනවා

සිහින ලොවෙන් සිත පිබිදෙනවා

හිනා හීනෙන් දැකලා.. ජීවිතේ රහ වටිලා..

අපේ හිතේ හිනා ඇඳේ සෝක නිවීලා

ඇසට ඇසට රැස් වැදී, හිතක නෙලුම් මල් පිපී

මුලු ලෝකේ මගුල් ගෙයක් වේ

සන්තොසේ ආවෙ.. මල් සිහිනේ යාවේ..

සන්තොසේ ආවෙ.. මල් සිහිනේ යාවේ..

දුක සෝකය යයි ඈතක පාවීලා

වාසනාව දොර ඇරලා බලනවා

සිහින ලොවෙන් සිත පිබිදෙනවා

හිනා හීනෙන් දැකලා.. ජීවිතේ රහ වටිලා..

අපේ හිතේ හිනා ඇඳේ සෝක නිවීලා

සිහින තොටිල්ලේ වැදී, දෑස ආදරෙන් මිදී

පෙම් ලෝකෙ රන් තොරන් බදී

සන්තොසේ ආවෙ.. මල් සිහිනේ යාවේ..

සන්තොසේ ආවෙ.. මල් සිහිනේ යාවේ..

දුක සෝකය යයි ඈතක පාවීලා

වාසනාව දොර ඇරලා බලනවා

සිහින ලොවෙන් සිත පිබිදෙනවා

හිනා හීනෙන් දැකලා.. ජීවිතේ රහ වටිලා..

අපේ හිතේ හිනා ඇඳේ සෝක නිවීලා

වාසනාව දොර ඇරලා බලනවා

සිහින ලොවෙන් සිත පිබිදෙනවා

හිනා හීනෙන් දැකලා.. ජීවිතේ රහ වටිලා..

අපේ හිතේ හිනා ඇඳේ සෝක නිවීලා

.

..

Mehr von H R Jothipala

Alle sehenlogo
Wasanawa Dora Arala Balanawa von H R Jothipala - Songtext & Covers