menu-iconlogo
huatong
huatong
avatar

රන් තිලකා පොඩි සුමනා ran thilaka podi sumana

H.R Jothi palahuatong
pramirez30huatong
Liedtext
Aufnahmen
෴෴෴෴෴෴෴෴෴෴

෴෴෴෴෴෴෴෴෴෴

රන් තිලකා.....

පොඩි සුමනා.....

සුදු ශීලා.....

කළු මැණිකා.....

මෙහි ආවදෝ මං ආදරෙයි

මාගෙ ගී අසලා.

රන් තිලකා.....

පොඩි සුමනා.....

සුදු ශීලා.....

කළු මැණිකා.....

මෙහි ආවදෝ මං ආදරෙයි

මාගෙ ගී අසලා.

රන් තිලකා.....

පොඩි සුමනා.....

සුදු ශීලා.....

කළු මැණිකා.....

෴෴෴෴෴෴෴෴෴෴

෴෴෴෴෴෴෴෴෴෴

රුවැති ළඳුනේ ප්‍රීති වීලා

මා වටේට පිරේවී......

෴෴෴෴෴෴෴෴෴෴

ජෝතිමත් වූ ගී අසාලා

ආදරේ ද අසාවී......

අරෙරෙ රෙ රෙ

සඳවති සීතා ලලිත රූපා

මා වටේ පිරුණා......

සඳවති සීතා ලලිත රූපා

මා වටේ පිරුණා

රන් තිලකා.....

පොඩි සුමනා.....

සුදු ශීලා.....

කළු මැණිකා.....

මෙහි ආවදෝ මං ආදරෙයි

මාගෙ ගී අසලා.......

රන් තිලකා.....

පොඩි සුමනා.....

සුදු ශීලා.....

කළු මැණිකා....

෴෴෴෴෴෴෴෴෴෴

෴෴෴෴෴෴෴෴෴෴

කවුරු හිටියත් ගී අසාලා

කළු මැණිකෙ මට සුදු නේ..

෴෴෴෴෴෴෴෴෴෴

කවුරු හිටියත් ගී අසාලා

කළු මැණිකෙ මට සුදු නේ.....

අරෙරෙ රෙ රෙ

මැණිකෙ කුමාරී එන්න මා හා

ආදරේ බැඳුණේ

මැණිකෙ කුමාරී එන්න මා හා

ආදරේ බැඳුණේ.

රන් තිලකා.....

පොඩි සුමනා.....

සුදු ශීලා.....

කළු මැණිකා.....

මෙහි ආවදෝ මං ආදරෙයි

මාගෙ ගී අසලා.......

රන් තිලකා.....

පොඩි සුමනා.....

සුදු ශීලා.....

කළු මැණිකා.....

thank you

Mehr von H.R Jothi pala

Alle sehenlogo
රන් තිලකා පොඩි සුමනා ran thilaka podi sumana von H.R Jothi pala - Songtext & Covers