menu-iconlogo
huatong
huatong
Liedtext
Aufnahmen
දෝතින් දෝතයි ජිවෙන් ජිවෙයි

ජය මංගල හඬ දේ

කුරු කු..කුරු කු ...කුරු කු ..කුරු කු...

ලෝකෙම සුවඳයි ඒ පෙම් සුවඳින්

මංගල මල් පිබිදේ

කුරු කු..කුරු කු ...කුරු කු ..කුරු කු...

සෙවනැලි සීතල ලිය ගොමුවේ

අපටයි සුභ පැතුවේ

සුදු මල් පෙති සලිතව සැලුනේ

අපටයි ඉඟි මැරුවේ

හෝ...සෙවනැලි සීතල ලිය ගොමුවේ

අපටයි සුභ පැතුවේ

සුදු මල් පෙති සලිතව සැලුනේ

අපටයි ඉඟි මැරුවේ

හෝ...එක පොඩි රහසේ රස දහසක් වේ

රස උතුරන වයසේ

කුරු කු..කුරු කු ...කුරු කු ..කුරු කු...

සසරේ ජිවන සහකරුවා

පැතු සේ මෙහි ආවා

හා..නාඹර සිතුවිලි ඵල දැරුවා

නෑඹුල් මල් නෙළුවා හෝ...

සසරේ ජිවන සහකරුවා

පැතු සේ මෙහි ආවා

හා...නාඹර සිතුවිලි ඵල දැරුවා

නෑඹුල් මල් නෙළුවා

සන්සුන් ගමනක වංහුං දැක දැක

ජයපිට ජය පැතුවා

කුරු කු..කුරු කු ...කුරු කු ..කුරු කු...

තබනා තැන පියවර ඔබගේ

ලෝකය මැවෙයි මගේ

හෝ..අවදිව ඇත ඔය සුහද හදේ

මගේ රජ දහන සැදේ

හෝ..තබනා තැන පියවර ඔබගේ

ලෝකය මැවෙයි මගේ

හෝ...අවදිව ඇත ඔය සුහද හදේ

මගේ රජ දහන සැදේ

හෝ..මසුරන් විසිරුණු ඉසුරින් බරවුණු

දිවි මංකඩ හෙළිවේ

කුරු කු..කුරු කු ...කුරු කු ..කුරු කු...

දෝතින් දෝතයි ජිවෙන් ජිවෙයි

ජය මංගල හඬ දේ

කුරු කු..කුරු කු ...කුරු කු ..කුරු කු...

Mehr von Hr Jothipala/Anjaleen Gunathilaka

Alle sehenlogo
Dothin Dothai von Hr Jothipala/Anjaleen Gunathilaka - Songtext & Covers