Part 01 Male 
Part 02 Female 
  හද විමන් දොරින් එන පැතුම් පවන් 
විහිද යයි හමා... 
පියඹනා කල්පනා රසේ දේයි අමා... 
මල් උයන් තුලින් විල් ගඟුල් මැදින් 
සුගන්දය ගලා..... 
එකතු වී.. කිති කැවී රැඳී එක්වෙලා... 
ღღ Subscribe ღღ 
 Sushan 123 
 channel 
  සාගරයේ... සිසිල් රැල්. නැගි නැගී බිඳේ 
ආදරයේ... සුපෙම් කැන්. දිලි දිලී සැලේ.. 
ආකාසේ... සඳේ ලප. නැත මැකී ගියේ 
ආදරයේ.. පුරාණේ. හිත ඇදී තියේ.. 
උදා වූ වසන්තේ..සදාකල් රැඳේවා 
හද විමන් දොරින් එන පැතුම් පවන් 
විහිද යයි හමා... 
පියඹනා.. කල්පනා.. රසේ දේයි අමා 
like PAGE like 
 Sushan 123 
  මී වදයේ.. ගුම් නදින්. මත් වෙලා ඉමී.. 
ගී තනුවේ.. වදන් වැල්. ලෙස ඇදී එමී... 
ලෝ තලයේ... අලුත් පෙම්. කතාවක් ලියා.. 
පා කරමූ.. සුනිල්වන්. වලාවක් සොයා.. 
උදා වූ වසන්තේ..සදාකල් රැඳේවා.. 
හද විමන් දොරින් එන පැතුම් පවන් 
විහිද යයි හමා... 
පියඹනා.. කල්පනා.. රසේ දේයි අමා 
මල් උයන් තුලින් විල් ගඟුල් මැදින් 
සුගන්දය ගලා..... 
එකතු වී කිති කැවී රැඳී එක්වෙලා...