menu-iconlogo
huatong
huatong
jackbro-wikasitha-pathuman-cover-image

Wikasitha pathuman

JackBrohuatong
Hochgeladen von 🌈️JackBro.🌻𝄞
Lyrics arranged by

Sanju

$> JackBro <$

(M) හ්ම්....හා...හා..හා...

හ්ම්....හා...හා..හා...

විකසිත පැතුමන් ඔබේ ලයේ

සෙනෙහස මීවිත පිරේ

එනමුදු අදරින් මගේ ලොවේ

දැල්වුණු පහණද නිවී

හ්ම්....හා...හා..හා...

මා.....මත් වීලා

Artist > Milton Mallawarachchi

Music > Sarath Dasanayake

Lyrics > Bandara K. Wijethunge

(M) නීල නෙතු ඇගෙ පෙර මගේ

ඒ දෙනෙත් අද අනෙකුගේ

(F) සිත් තුල සුපිපුණු සෙනෙහස් මල්දම් මිලිනවී

වියෝගේ...ලංවීලා

(M) හ්ම්....හා...හා..හා...

මා.....මත් වීලා

Artist > Milton Mallawarachchi

Music > Sarath Dasanayake

Lyrics > Bandara K. Wijethunge

(F) මා නොලද ඒ ආදරේ

ඔබේ හද තුල මෝදු වේ

(M) එක්කළ දසැඟිලි යලි වෙන් නොවනට වසඟවී

පෙම් සිනා ... නැංවේවා

(F) හ්ම්....හා...හා..හා...

මා.....මත් වීලා

(M) විකසිත පැතුමන් ඔබේ ලයේ

සෙනෙහස මීවිත පිරේ

එනමුදු අදරින් මගේ ලොවේ

දැල්වුණු පහණද නිවී

(M/F) හ්ම්....හා...හා..හා...

මා.....මත් වීලා

$> JackBro <$

Aufnahmen

Das könnte dir gefallen

Mehr anzeigenlogo

Ähnliche Playlisten

Mehr anzeigenlogo