menu-iconlogo
huatong
huatong
kanchana-anuradhi-aaley-mal-cover-image

Aaley Mal

Kanchana Anuradhihuatong
mjmcgovernhuatong
Liedtext
Aufnahmen
සංසාරේ මා හද ගැස්ම සොයන්නම වාගේ ආ, ආවා

ශෘංගාරේ පෑ හිත හීන මවන්නම් රහසේ පා, පායා

ආලේ මල්

පිපුණිද මේ දවල්

අත අල්ලාගෙන ආවේ

ඔයාදෝ

හාද වෙලා

පියඹාලා සුළං

රැල් අතර මගේ අසලින්

හිඳින්කෝ

ඔයාදෝ

ආඩම්බරේ මා අම්බරේ

තරුවක් වගේ ඉන්නම්

හැන්දෑකරේ අන්ධකාරේ

හැංගී හිනා වෙන්නම්

ඒ හීනය නතුකර ඔබගේ පාමුල තියා

මා ඔබ සතු වන්නට නොඉඳුල් හිත පේ වීලා

සැබැවින් රන් නොපලන්දා ප්රේමය නම් අත් වින්දා

මේ ආශා දැහැනේ නිද්රාගත වෙම් මා

ආලේ මල්

පිපුණිද මේ දවල්

අත අල්ලාගෙන ආවේ

ඔයාදෝ

හාද වෙලා

පියඹාලා සුළං

රැල් අතර මගේ අසලින්

හිඳින්කෝ

සගමප ග--රි

සගමනි ප--ම

සගමප ගරිසනි ස---

ඔයාදෝ

ආලේ මල්

අත අල්ලාගෙන ආවේ

ඔයාදෝ

හාද වෙලා

පියඹාලා සුළං

රැල් අතර මගේ අසලින්

හිඳින්කෝ

ආලේ මල්

පිපුණිද මේ දවල්

අත අල්ලාගෙන ආවේ

ඔයාදෝ

හාද වෙලා

පියඹාලා සුළං

රැල් අතර මගේ අසලින්

හිඳින්කෝ

Mehr von Kanchana Anuradhi

Alle sehenlogo