SONG LYRICS ARRANGED
BY
ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා..
ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා..
දුක්බරම කවියක් ලියා
එහි පද පෙළක් අඩුවෙන් තියා..
දුක්බරම කවියක් ලියා
එහි පද පෙළක් අඩුවෙන් තියා..
අරුත පසිඳින්නට කියා
අවසානයට පෙර ඈ ගියා..
ශෝකාන්තය එන තුරා
එහි රැඳෙන්නට සිත් නැති නියා..
ශෝකාන්තය එන තුරා
එහි රැඳෙන්නට සිත් නැති නියා..
අනන්තය ළඟ මා දමා
අවසානයට පෙර ඈ ගියා...
ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා..
ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා