menu-iconlogo
logo

Atheethaye Ma

logo
avatar
Kasun Kalharalogo
🤝ඉන්දු🤝logo
In App singen
Liedtext
ගායනය -කසුන් කල්හාර

පද රචනය- චමින්ද රත්නසූරිය

සංගීතය කසුන් කල්හාර

***වාඩියේ වැඩක්***

අතීතයේ මා පෙම් බැඳී ලියන්ටයි

මේ ගීය ගයන්නේ

හමු වීම් වෙන් වීම් මැද ආදරයේ

බැදීම් බිදීම් අතර ජීවිතේ

ළඟ නොරැඳී වැදී නික්ම ගිය ඒ

සොඳුරු ලියන්ටයි

මේ ගී ගයන්නේ

මේ ගීය ගයන්නේ

***වාඩියේ වැඩක්***

සිනාවක මතකයන්

තියා නෙතු ඉම දුරකින්

හදින් නොමැකෙන ආදරේ නටබුන්

කුරුටු ගා..රුහිරෙන්...

ළඟ නොරැඳී වැදී නික්ම ගිය ඒ

නිල්වනුන් රන්වනුන් ළදැලියන් මියැසියන්ටයි

මේ ගීය ගයන්නේ...

***වාඩියේ වැඩක්***

සීතල කඳුලකින්

ලියා ලය රහසක්

අපේ අපිම වුනු අනන්ත නිමේශයක්

විඳ දරා හදවතින්..

ළඟ නොරැඳී වැදී නික්ම ගිය ඒ

නිල්වනුන් රන්වනුන් ළදැලියන් මියැසියන්ටයි

මේ ගීය ගයන්නේ...

***වාඩියේ වැඩක්***

Atheethaye Ma von Kasun Kalhara - Songtext & Covers