menu-iconlogo
huatong
huatong
avatar

Issara Adi Kale

Keerthi Pasquelhuatong
🎼🇱🇰SanDaRu🇱🇰🎼🅱️🅴🅰️🆃huatong
Liedtext
Aufnahmen
(A) ඉස්සර ආදි කාලෙ වයල වියෝලේ

ඇහුවම නැටෙන තාලයේ

මල් මල් බයිල රාග කීවෙ යාළුවේ

මේ වගෙ සතුටු සාදයේ...

(B) හා කැපර්මින්ජ මායි බනාජී

අර බැගර් මැලේ දව්න ජිවාජී

කපිරිඤ්ඤ බයිල ගයා වයාලා

ලලයි ලාල කියමු නටාලා...

(B) හැඩ වැඩ සාය හැට්ටෙ බොස්තරෙක්කයේ

ලස්සන තවම පේනවා..

රොසලින් ඩොරින් දෝන මේරි සුසානා

දකින්න ආස හිතෙනවා...

(A) හා කැපර්මින්ජ මායි බනාජී

අර බැගර් මැලේ දව්න ජිවාජී

කපිරිඤ්ඤ බයිල ගයා වයාලා

ලලයි ලාල කියමු නටාලා...

(A) ට්‍රැංගල් කොංගො බොංගො බැංජො රබානේ

නාදය තවම ඇහෙනවා..

අලුතෙන් ඇතත් රාග තාල ඇසීලා

මේවත් බොහොම වටිනවා...

(B) හා කැපර්මින්ජ මායි බනාජී

අර බැගර් මැලේ දව්න ජිවාජී

කපිරිඤ්ඤ බයිල ගයා වයාලා

ලලයි ලාල කියමු නටාලා...

(B) පෙරසිට පැවතෙන රස පද තවම තියේවී

කලියුග කාලෙ මේ වගේ..

ඉපැරණි දේකට අද ඇති අගය පෙනේවී

මේ හැටි දියුණු ලෝකයේ…

(A) හා කැපර්මින්ජ මායි බනාජී

අර බැගර් මැලේ දව්න ජිවාජී

කපිරිඤ්ඤ බයිල ගයා වයාලා

ලලයි ලාල කියමු නටාලා...

(B) හා කැපර්මින්ජ මායි බනාජී

අර බැගර් මැලේ දව්න ජිවාජී

කපිරිඤ්ඤ බයිල ගයා වයාලා හා....

ලලයි ලාල කියමු නටාලා..

Mehr von Keerthi Pasquel

Alle sehenlogo