menu-iconlogo
huatong
huatong
lahiru-perera-dekopul-kandulin-thema-cover-image

Dekopul Kandulin Thema

Lahiru Pererahuatong
SHENSTYIEhuatong
Liedtext
Aufnahmen
SHEN UPLOAD............

M/මින් පෙරදි අපි මේ වගේ

වෙන්වී යන්නට ඇති

මේ කදුළු ගංගා ඉමේ

කොතැනක හෝ...

මගේ ජීවිතේ ඉකි බිදී

ඔබ දෙනෙත් යලි යලි සොයයි

අපි පතා ආවා වගේ

වෙන්වී යයි.

ඔබ පපුතුරේ මා හිදි

මගේ පපුතුරේ නුබ හිදී

ලං වෙන්න වෙන්නේ නම් නෑ

සුහදිනියේ.

F/දෙකොපුල් කදුලින් තෙමා

තොල්පෙති නලලත තබා

නික්මුනදා හිස සිබ මා

ලතවෙමි රෑ තුන්යාමේ

Aaa...

Ho...

Music.......... SHEN UPLOAD

F/සුදු සිනිදු මල් පෙති වගේ

ගිලිහී යන්නට ඇතී

මුදු සුවද දැනෙනා ඉමේ

දෙතැන පිපී

හමු වීම ප්‍රේමය නොවේ

වෙන්වීම ප්‍රේමය වගයි

අපි පතා ආවා වගේ

වෙන්වී යයි

M/ඔබෙ සිහිනවල මා හිදි

මගේ සිහිනවල ඔබ හිදී

එය පියවි ලෝකය නොවේ

සුහදිනියේ.

M/Fදෙකොපුල් කදුලින් තෙමා

තොල්පෙති නලලත තබා

නික්මුනදා හිස සිබ මා

ලතවෙමි රෑ තුන්යාමේ

සුහදිනියේ

M/සුහදිනියේ....

Mehr von Lahiru Perera

Alle sehenlogo