ගායනය - ලක්ෂ්මන් විජේසේකර, නිර්මලා රණතුංග
පද රචනය - කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය - සෝමපාල රත්නායක
Uploaded by : Indu_Dilini
***වාඩියේ වැඩක්***
M : ඔබ මට තරුවකි ඝනදුරු රැයකදි
දිදුලන සඳ ලෙස ගුවන අරා
F : ළා හිරු මඩලයි මා අබියස ඔබ
බැස යන්නේ නැති සසර පුරා
M: ඔබ මට තරුවකි ඝනදුරු රැයකදි
දිදුලන සඳ ලෙස ගුවන අරා
F: ළා හිරු මඩලයි මා අබියස ඔබ
බැස යන්නේ නැති සසර පුරා
Uploaded by : Indu_Dilini
***වාඩියේ වැඩක්***
M : උපතින් උපතට චාරිකාවේ
දිවි මඟ ඔබ මා ළඟ උන්නා
උපතින් උපතට චාරිකාවේ
දිවි මඟ ඔබ මා ළඟ උන්නා
F : යුගයෙන් යුගයට මේ භවයේ මෙන්
යළි හමුවන්නෙමු අපි දෙන්නා
M : ඔබ මට තරුවකි ඝනදුරු රැයකදි
දිදුලන සඳ ලෙස ගුවන අරා
F : ළා හිරු මඩලයි මා අබියස ඔබ
බැස යන්නේ නැති සසර පුරා
Uploaded by : Indu_Dilini
***වාඩියේ වැඩක්***
F : සෙනෙහස ගඟුලක් ඔබට පුදන්නෙමි
බිඳුවක් ඔබගෙන් ලබන නියා
M : සෙනෙහස උතුරන මහ සයුරක් වෙමි
වෙරළක් වී ඔබ දකින නියා
M : ඔබ මට තරුවකි ඝනදුරු රැයකදි
දිදුලන සඳ ලෙස ගුවන අරා
F : ළා හිරු මඩලයි මා අබියස ඔබ
බැස යන්නේ නැති සසර පුරා
M : ඔබ මට තරුවකි ඝනදුරු රැයකදි
දිදුලන සඳ ලෙස ගුවන අරා
F : ළා හිරු මඩලයි මා අබියස ඔබ
බැස යන්නේ නැති සසර පුරා
M: ආ.... ආ.......
F: ආ.... ආ.......
F/ M: ම්.....ම්...
F/ M: ආ.... ආ.......
Uploaded by : Indu_Dilini
***වාඩියේ වැඩක්***