සමාව ඉල්ලා හඬා වැටෙන්නද ඔබ ආදරය කලේ
පරාද කර මා හද රිදවන්නද ඔබ ආදරය කලේ
ඔබ ආදරය කලේ….
සමාව ඉල්ලා හඬා වැටෙන්නද ඔබ ආදරය කලේ
පරාද කර මා හද රිදවන්නද ඔබ ආදරය කලේ
ඔබ ආදරය කලේ….
XXXXXXXXXXXXXXXXXXXXXXXX
තරු නැති කළුවර පාළු අහස් ගැබ
පුරා සඳක් සේ පායා ආ ඔබ
තරු නැති කළුවර පාළු අහස් ගැබ
පුරා සඳක් සේ පායා ආ ඔබ
කිමදෝ වෙන් ව ගියේ …
සමාව ඉල්ලා හඬා වැටෙන්නද ඔබ ආදරය කලේ
පරාද කර මා හද රිදවන්නද ඔබ ආදරය කලේ
ඔබ ආදරය කලේ…
XXXXXXXXXXXXXXXXXXXXXXXX
ඔබේ පෙමට වෙන්වූ මා හදවත
හඳුනන්නට බැරි වී දෝ ඔබ හට
ඔබේ පෙමට වෙන්වූ මා හදවත
හඳුනන්නට බැරි වී දෝ ඔබ හට
ඇයි මා අතැර ගියේ .
සමාව ඉල්ලා හඬා වැටෙන්නද ඔබ ආදරය කලේ
පරාද කර මා හද රිදවන්නද ඔබ ආදරය කලේ
ඔබ ආදරය කලේ….
Thank you : Nishan