Samawa Illa Handa Watennada
Singer- Lakshman Wijesekara
Lyrics- Buddadasa Galappathi
Music- Somapala Rathnayaka
for Duet (1)/(2)
******(Music)*****
(1)සමාව ඉල්ලා හඬා වැටෙන්නද
ඔබ ආදරය කළේ
පරාද කර මා හද රිදවන්නද
ඔබ ආදරය කළේ
ඔබ ආ..දරය කළේ..
(2)සමාව ඉල්ලා හඬා වැටෙන්නද
ඔබ ආදරය කළේ
පරාද කර මා හද රිදවන්නද
ඔබ ආදරය කළේ
ඔබ ආ..දරය කළේ..
******(Music)*****
(1)තරු නැති කළුවර පාළු අහස් ගැබ
පුරා හඳක් සේ පායා ආ ඔබ
(2)තරු නැති කළුවර පාළු අහස් ගැබ
පුරා හඳක් සේ පායා ආ ඔබ
කිමදෝ වෙන්ව ගියේ...,.
(1)සමාව ඉල්ලා හඬා වැටෙන්නද
ඔබ ආදරය කළේ
පරාද කර මා හද රිදවන්නද
ඔබ ආදරය කළේ
ඔබ ආ..දරය කළේ ..
******(Music)*****
(2)ඔබේ පෙමට වෙන්වූ මා හදවත
හඳුනන්නට බැරිවීදෝ ඔබ හට
(1)ඔබේ පෙමට වෙන්වූ මා හදවත
හඳුනන්නට බැරිවීදෝ ඔබ හට
ඇයි මා අතැර ගියේ..
(2)සමාව ඉල්ලා හඬා වැටෙන්නද
ඔබ ආදරය කළේ
පරාද කර මා හද රිදවන්නද
ඔබ ආදරය කළේ
ඔබ ආ..දරය කළේ..