Sanda Kinithi Nemi
Singer: Lakshman Wijesekara
Lyrics: Yamuna Malani Perera
Music: Rohana Weerasinghe
for Duet (1)/(2)
Uploaded for "පලස" Family
By RohanR
****(Music)****
(1)සඳ කිණිති නැමී විල් දියට එබී
සොයයි සේයාව සඳේ
ඔබෙ නෙතට එබී මගේ නෙතද සදා
සොයයි සේයාව මගේ ..
(2)සඳ කිණිති නැමී විල් දියට එබී
සොයයි සේයාව සඳේ
ඔබෙ නෙතට එබී මගේ නෙතද සදා
සොයයි සේයාව මගේ..
****(Music)****
(1)සසළ නොවී විල තිබෙන තුරා
දිළෙයි සඳ දියට යටින්
සසළ නොවී විල තිබෙන තුරා
දිළෙයි සඳ දියට යටින්
සසළ වෙලා දිය කැළඹුණු දා
බිඳෙයි සඳ කැබිළි පිටින්
(2)සඳ කිණිති නැමී විල් දියට එබී
සොයයි සේයාව සඳේ
ඔබෙ නෙතට එබී මගේ නෙතද සදා
සොයයි සේයාව මගේ ..
****(Music)****
(2)සසළ නොවී ඔබ හිඳින තුරා
පෙනෙයි මා ඔබේ නෙතින්
සසළ නොවී ඔබ හිඳින තුරා
පෙනෙයි මා ඔබේ නෙතින්
සසර පුරා සැරිසරන තුරා
බලමි ලොව ඔබේ නෙතින්
(1)සඳ කිණිති නැමී විල් දියට එබී
සොයයි සේයාව සඳේ
ඔබෙ නෙතට එබී මගේ නෙතද සදා
සොයයි සේයාව මගේ ..