menu-iconlogo
huatong
huatong
avatar

sina pipena

Lakshman Wijesekarahuatong
stephenginquittihuatong
Liedtext
Aufnahmen

zelsha

all the copyrights owned by

the original artists of the song

සිනා පිපෙනා මේ වසන්තය

නෙලා දෝතින් මලක් සේ

මගේ ලොව වෙත ඔබයි.. ගෙන ආවේ

සිනා සී...

ඔබයි ගෙන ආවේ..

වසන්තය මලක් සේ..

zelsha

නිබඳ සුවඳයි ඔබ නිසා මට

ගම මැදින් හමනා පවන සිහීළැල්

ගම් දොරින් පිටමං නොවේවා

නැවුම් සුහුඹුල් යෞවනේ හසරැල්

short music

සිනා පිපෙනා මේ වසන්තය

නෙලා දෝතින් මලක් සේ

මගේ ලොව වෙත ඔබයි.. ගෙන ආවේ

සිනා සී...

ඔබයි ගෙන ආවේ..

වසන්තය මලක් සේ..

zelsha

නිහඬ සිතිවිලි සසල තුරුලිය

අතර තනිවෙමි ඔබ නිසා සතුටින්

අහස සමුදුර වැළඳ සැනසෙමි

තැනක සඟවමි හද සෙනේ සුසුමින්

short music

සිනා පිපෙනා මේ වසන්තය

නෙලා දෝතින් මලක් සේ

මගේ ලොව වෙත ඔබයි.. ගෙන ආවේ

සිනා සී....

ඔබයි ගෙන ආවේ..

වසන්තය මලක් සේ..

thanks for singing

Mehr von Lakshman Wijesekara

Alle sehenlogo

Das könnte dir gefallen