menu-iconlogo
huatong
huatong
Liedtext
Aufnahmen
පෙම් රජදහනේ අහස් මාළිගාවන්

සිඳී බිඳී නටඹුන් විසිරේ

කොහේද මා යන්නේ

පෙම් රජදහනේ අහස් මාළිගාවන්

සිඳී බිඳී නටඹුන් විසිරේ

කොහේද මා යන්නේ

එදා පටන් පෙම් බැඳී

හැඬූ පෙම්වතුන් නෙතින්

මහා කඳුළු ගංගා මැවුනා ලොවේ

එවන් අතීතේ රැයේ මා අසරණයි

මා තනිවමයි

පෙම් රජදහනේ අහස් මාළිගාවන්

සිඳී බිඳී නටඹුන් විසිරේ

කොහේද මා යන්නේ

ගසේ එතෙන මල් ලතා

මියෙන් පෙම් සුසුම් ලොවේ

පාළු වෙරළ අයිනේ නාඩන් ඉතින්

එවන් අතීතේ රැයේ ඔබේ පිළිරුවේ

රූ සිරි මැවේ

පෙම් රජදහනේ අහස් මාළිගාවන්

සිඳී බිඳී නටඹුන් විසිරේ

කොහේද මා යන්නේ

පෙම් රජදහනේ අහස් මාළිගාවන්

සිඳී බිඳී නටඹුන් විසිරේ

කොහේද මා යන්නේ

කොහේද මා යන්නේ.....

කොහේද මා යන්නේ.....

කොහේද මා යන්නේ.....

Mehr von Milton Mallavaarachchi/Samitha Mudunkotuwa

Alle sehenlogo

Das könnte dir gefallen