song PRABODH  
සුලගේ පාවී... 
ඈ වෙත යාවී... 
මා සිතූ සිතුම් 
සිහින විමානෙන් ගෙනා…. 
මා පැතූ පැතුම් 
සිහින විමානෙන් ගෙනා…. 
මා පැතූ පැතුම් 
පාසැලේදී මා දිහා නෙත් කොනින් බලා 
ඒ කියූ රහස් කතා නෑ සැබෑ උනේ 
සුලගේ පාවී 
ඈ වෙත යාවී 
මා සිතූ සිතුම් 
සිහින විමානෙන් ගෙනා…. 
මා පැතූ පැතුම් 
සිහින විමානෙන් ගෙනා…. 
මා පැතූ පැතුම් 
ගී පොතේදී මා ලියූ ශෝක ගීතයේ 
උල්පතයි ඔබේ නෙතින් බැලූ බැලුම් ප්රියේ 
සුලගේ පාවී 
ඈ වෙත යාවී 
මා සිතූ සිතුම් 
සිහින විමානෙන් ගෙනා…. 
මා පැතූ පැතුම් 
සිහින විමානෙන් ගෙනා…. 
මා පැතූ පැතුම් 
සිහින විමානෙන් ගෙනා…. 
මා පැතූ පැතුම්