menu-iconlogo
huatong
huatong
avatar

pem sihine maligaye

Mohideen Beg/Jikkihuatong
🖤🎙️_AMASARA_🎙️🖤huatong
Liedtext
Aufnahmen
AMASARA Creations

හෙළඋරුමය

Fහෝ හෝ හෝ හෝ

හෝ හෝ හෝ හෝ

පෙම් සිහිනේ

පෙම් සිහිනේ මාළිගයේ

ආලෝකේ දේවී

මේ ජීවිතේ

මේ ජීවිතේ

ප්‍රේමේහී චන්ද්‍රා නැගීලා

පෙම් සිහිනේ

උඩුගත කිරීම "අමසර"

Fමාප්‍රේම රාජා මාප්‍රේම රාජා

දේ විනෝදයේ ආසිරී

බාලේ බැඳී ආලේ

සදාවි සදා ලෝලේ

උදාවි අපේ කාලේ

මා ආනන්ද වේ

මේ ජීවිතේ මේ ජීවිතේ

ප්‍රේමේහී චන්ද්‍රා නැගීලා

පෙම් සිහිනේ

උඩුගත කිරීම "අමසර"

Mකාන්තිය දේ හදේ විලේ

ප්‍රේම කුමුදු රානී

ආලේ මිහිර පා සනසයි

මාගේ රූප රාණී

ආලේ මිහිර පා සනසයි

මාගේ රූප රාණී

භාග්‍ය උදාවේවී

උදාර සැපේ දේවී

ශ්‍රීයාව නැගී ඒවී

මා ආනන්ද වේ

Fමේ ජීවිතේ

මේ ජීවිතේ

ප්‍රේමේහී චන්ද්‍රා නැගීලා

පෙම් සිහිනේ

උඩුගත කිරීම "අමසර"

Fමා පෙම් විමානේ

මා පෙම් විමානේ

දෙව් කුමාරයා රූසිරී

ප්‍රේමනීය ස්වාමී

මා නේද ඔබේ ප්‍රේමී

මේ එන්න සිනා පාමී

මා ආනන්ද වේ

Mමේ ජීවිතේ

මේ ජීවිතේ

ප්‍රේමේහී චන්ද්‍රා නැගීලා

පෙම් සිහිනේ

උඩුගත කිරීම "අමසර"

Mමීමැස්සා මලින් මලේ

රේනු බීලා යාවී

ඈත අන්න කෝකිලයෝ

ගීත නාද දේවී

ඈත අන්න කෝකිලයෝ

ගීත නාද දේවී

ආලේ අපේ ස්තීරයි

පෙම් සිහිනේ අලංකාරයි

මේ ලෝකේ සදා මිහිරයි

මා ආනන්ද වේ

MFමේ ජීවිතේ

මේ ජීවිතේ

ප්‍රේමේහී චන්ද්‍රා නැගීලා

පෙම් සිහිනේ

පෙම් සිහිනේ මාළිගයේ

ආලෝකේ දේවී

මේ ජීවිතේ

මේ ජීවිතේ

ප්‍රේමේහී චන්ද්‍රා නැගීලා

පෙම් සිහිනේ

උඩුගත කිරීම "අමසර"

Mehr von Mohideen Beg/Jikki

Alle sehenlogo