SARADAM COVER සරදම් විඳි කරගැට
SHEN__ CREATION
දුක දන්නේ නැති හිතට පෙම් කළ නිසා
මට මාව නැති කරලා ඔබ දුර ගියා
මා ගාව ආදරය මදී බව කියා
රන් කාසි ඇති තැනක නැවතුණි ඔයා
වෙන කාවත් එපා හුස්ම වැටේනා තුරා
හැමදා ඉන්න සතුටින් ඔයා..........
රිදුනාම සනසන්න ළඟ උන් ඔයා
නාඬන්න මට කදුලු හැඩ නෑ කියා
තනිවෙන්න මගේ පපුවේ ආසයි කියා
දුප්පත් හිතක් එක්ක සෙල්ලම් කළා.......
SHEN__MUSIC CREATION
රැවටීම යන අරැත පහදා තියා
ආදරයේදී මගදී හමුවෙයි ඔයා
හිත අයේ මට දෙන්නේ නැහැමයි කියා
තහානම් කළා ආදරේ මට ඔයා
වෙන කවත් එපා හුස්ම වැටේනා තුරා
හැමදා ඉන්න සතුටින් ඔයා..
සරදම් විඳි කරගැට දැතේ ඔබ හා හිනැහිලා
දහදිය සුවඳට පෙම් කෙරැවේ ඒ ඔබමද කියා
නුඹ නැ දන්නේ නෑ කඳු අවතැන් වේලා
දුක උහුලන්න බෑ හිතම සීකඩ වෙලා.......
රිදුනාම සනසන්න ළඟ උන් ඔයා
නාඬන්න මට කදුලු හැඩ නෑ කියා
තනිවෙන්න මගේ පපුවේ ආසයි කියා
දුප්පත් හිතක් එක්ක සෙල්ලම් කළා.......
SHEN_ CREATION....