F සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ..
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ..
F සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
M නෞකාවකි මා ඈත සමුදුරේ..
F මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ..
Horizon වෙනුවෙන්
M තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ..
දැඩි සිතකිනි දුරු ගමන යමි ඉතින්..
කිසි දින අප හමුනොවන බව දනිම්..
සිහිනය මිය යා යුතුය මේ ලෙසින්..
F සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
M නෞකාවකි මා ඈත සමුදුරේ.
F මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ..
Happy birthday surangi-horayzen
F දිවයුරු සැඟවෙන මොහොතක තනිවී..
ඉකිබිඳිනෙමි වියරු වී පාළුවෙන්..
පිය දසුනකි තනි සිතක නොමැකෙනා..
නෙතු වෙහෙසමි යළි දකිනතුරු දුරින්..
F සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ..
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ..
F සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
M නෞකාවකි මා ඈත සමුදුරේ
F මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ