menu-iconlogo
huatong
huatong
avatar

Wijithaya Adaraye

Prince Udaya Priyanthahuatong
➳ᴹᴿ᭄Roshan⚡🇱🇰huatong
Liedtext
Aufnahmen
විජිතය ආදරයේ

******## සැකසුම රොෂාන් ###******

විජිතය ආදරයේ

ඔබමය ළඳුනි මගේ

මේ මුළු ජීවිතේ

ඔබ තව දන්නෙ නෑ

මා හැර ගිය දවසේ සිහිනෙන් මා දුටුවා

ඔබ නැති මා

ජීවිතයේ තනි වී...

******## සැකසුම රොෂාන් ###******

සඳු ගිලිලා තරු නිවිලා

මගෙ ලෝකේ මා කඳුලේ ගිලිලා

ඔබ සතුටේ..ඇතැයි සිතා

කඳුළු තුලින්

හිනැහෙමි තාමත් මා...

විජිතය ආදරයේ

ඔබමය ළඳුනි මගේ

මේ මුළු ජීවිතේ

ඔබ තව දන්නෙ නෑ

මා හැර ගිය දවසේ සිහිනෙන් මා දුටුවා

ඔබ නැති මා

ජීවිතයේ තනි වී...

******## සැකසුම රොෂාන් ###******

දළු දාලා... මල් පිපිලා

ඔබ ලෝකේ හිනැහේවා සැමදා

හදට ඔබේ.. දුක ආ දා

මම එතැනයි පමා නොවෙමි කිසිදා..

විජිතය ආදරයේ

ඔබමය ළඳුනි මගේ

මේ මුළු ජීවිතේ

ඔබ තව දන්නෙ නෑ

මා හැර ගිය දවසේ සිහිනෙන් මා දුටුවා

ඔබ නැති මා

ජීවිතයේ තනිවී...

Mehr von Prince Udaya Priyantha

Alle sehenlogo