*******************************************************************************
ගීතය ඉදිරිපත් කිරීම හා උඩුගත කිරීම - චින්තක සොයුරා හා BOK සංගීත පවුල වෙතින් ස්ටාර් මේකර් ගී අවකාශයට මුදා හරින ලදී.
2023 ඔක්තෝම්බර් 15
******************************************************************************
INTRODUCTION
(රයිනී)- නීල කඳුගැටේ, ගේන නිදහසේ
මතින් මත් වුනා .. කුළුඳුල් ආදරේ ..
තුරුණු මල්වියේ, සුවඳ මල්පිපී
ලොවට දෙයි සුවේ .. ලස්සන ජීවිතේ .
(ගයාන්)-නොදුටුව පෙම් ගංඟා ..
නෙත් ඉවුරේ හංඟා ..
මා සිත කලඹනවා ...
ග්‍රීෂ්මයෙත් සුව කැන්ඳා ..
වසන්තයක් කරපින්නා ..
සිසිල ගෙන එනවා ..
(දෙදෙනාම)-එනවා
*******************************************************************************
INTERLUDE
චින්තක සොයුරා හා BOK සංගීත පවුල වෙතින් ස්ටාර් මේකර් ගී අවකාශයට මුදා හරින ලදී.

(ගයාන්)-රන්තරු දිලේ .. ඔය ඇස් වගේ ..
රන්කඳ මගේ .. පිවිතුරු ආදරේ ..
(රයිනී)-ජීවන මගේ .. පනනල හදේ ..
සිත නලවනවා .. පෙම් රස ආදරේ .
(දෙදෙනාම)-පෙම් හැඟුම් මවනා
(දෙදෙනාම)-මල් සිනා දෙනවා
*******************************************************************************
INTERLUDE
චින්තක සොයුරා හා BOK සංගීත පවුල වෙතින් ස්ටාර් මේකර් ගී අවකාශයට මුදා හරින ලදී.
*******************************************************************************
(ගයාන්)-මිනි මුතු අගේ .. නැත ඔබ වගේ ..
පෙම්කඳ මගේ .. රන්දොර ආදරේ
(රයිනී)-චන්දන වගේ .. සුවඳට ඔබේ ..
මන් මත් වෙනවා .. සොඳුරුයි ජීවිතේ
(දෙදෙනාම)-පෙම් හැඟුම් මවනා
(දෙදෙනාම)-මල් සිනා දෙනවා
(ගයාන්)-නීල කඳුගැටේ, ගේන නිදහසේ
මතින් මත් වුනා .. කුළුඳුල් ආදරේ ..
තුරුණු මල්වියේ, සුවඳ මල්පිපී
ලොවට දෙයි සුවේ .. ලස්සන ජීවිතේ
(රයිනී)-නොදුටුව පෙම් ගංඟා ..
නෙත් ඉවුරේ හංඟා ..
මා සිත කලඹනවා ...
ග්‍රීෂ්මයෙත් සුව කැන්ඳා ..
වසන්තයක් කරපින්නා ..
සිසිල ගෙන එනවා ..
(රයිනී)--එනවා
(ගයාන්)-එනවා ..
(රයිනී)-ටාන.. ටනනා
(දෙදෙනාම)-හ්මි.. හ්මි.. හ්මි