S ?
Star_sAa
මල් වාරම් ගයමින්
හිත නිවමින් මදහාස අතරින්
ආගන්තුක සෙනෙහෙන්
නෙතු සලමින් බොරු හෙතු කියමින්
ආසයි පෙර වාගෙ ඔය තුරුලෙ
නැලවෙන්න රහසෙ
දැසින් ලන් වුයෙ ඇයි මෙතරම් වෙන් වෙන්න නම්
නිදි නැති රැය බොද විලා
උනු කදුලක නෙතු සතපලා
ආදරවන්ති හඩවා
දුර ගිහින් හිත පාරවා
මුලු හද ගිනි ගෙන පුපුරාලා
මට බය හෙට පායන හිරු නිසා
හිනැහෙන මතකෙ දල්වාලා
සිහිනයෙන් වෙන් වෙලා
Music
Star_sAa
මුදු හසරැලි සීත යායෙ
මුතු කුඩ යට උන්නු කාලෙ
කිසිදා හැරයන්නෙ නැ කිවෙ ඔබමද සන්සරෙ
හිසමත ඔය අත තියා මා සනසලා
දිව්රාලා හෙමිහිට
කිදෙ අද බොද වෙලා
මා තනිවෙලා
සුසුම් මැදින්
නිදි නැති රැය බොද විලා
උනු කදුලක නෙතු සතපලා
ආදරවන්ති හඩවා
දුර ගිහින් හිත පාරවා
මුලු හද ගිනි ගෙන පුපුරාලා
මට බය හෙට පායන හිරු නිසා
හිනැහෙන මතකෙ දල්වාලා
සිහිනයෙන් වෙන් වෙලා
Music
Star_sAa
සායම් කල දැස මානෙ
මායම් නැති හින ගානෙ
බොසත් හිමිකම පාවිලා
යන්නෙ කොහෙදො සද යහනෙ
හිත රස ඇති තැන් සොයා
එය උදුරලා පියබා දුරකට
සමනල පෙති අග ලියා සංවේදනා
ඔබෙ නමින්
නිදි නැති රැය බොද විලා
උනු කදුලක නෙතු සතපලා
ආදරවන්ති හඩවා
දුර ගිහින් හිත පාරවා
මුලු හද ගිනි ගෙන පුපුරාලා
මට බය හෙට පායන හිරු නිසා
හිනැහෙන මතකෙ දල්වාලා
සිහිනයෙන් වෙන් වෙලා
මල් වාරම් ගයමින්
හිත නිවමින් මදහාස අතරින්
ආගන්තුක සෙනෙහෙන්
නෙතු සලමින් බොරු හෙතු කියමින්
ආසයි පෙර වගෙ ඔය තුරුලෙ
නැලවෙන්න රහසෙ
දැසින් ලන් වුයෙ ඇයි මෙතරම් වෙන් වෙන්න නම්
Star_sAa