menu-iconlogo
huatong
huatong
Liedtext
Aufnahmen
නෞකා

සයුර කළඹා

දියඹෙ ඇදෙනා

වෙරළ නොබලා

නෞකා

සයුර කළඹා

දියඹෙ ඇදෙනා

වෙරළ නොබලා

ආදරේ

සිහිනයෙන් මා

මිදී

ජීවිතේ

සාගරේ

පා වුනා

පෙම් හීන බැන්දාට සිතිජේ ඉමේ තනිවුනා

පෙම් හීන බැන්දාට සිතිජේ ඉමේ තනිවුනා

මගෙ ලෝකය නුඹයි

හිස මඟෙ පිරිමැද කිව්වෙ නුඹ තමයි

දිනෙන් දින

ඒ අත වෙනතක යන බව දැනගෙන කැලඹුනෙ

පිරිමැදි හිසයි

නැසෙන මේ ලෝකෙ නැති නොවන දේ

මං දැනං හිටිය ඒ

අපේ ආලේ

ලොව කිසිවක් ස්ථිර නැති බව

වටහල දුන්නෙත් අද ඒ

අපේ ආලේ

කුමටද හමුවීමක් මතු වෙන්වීම දුක නම් හැම භවේ පැතූ

ගැලවෙන්න මේ දුකෙන්

අද වෙලා සතුට චීවරය

මා සතු

නෞකා

සයුර කළඹා

දියඹෙ ඇදෙනා

වෙරළ නොබලා

නෞකා

සයුර කළඹා

දියඹෙ ඇදෙනා

වෙරළ නොබලා

මල් තලාවේ

මා ලගින්

ඈ ඉදී

මං මුලාවී

වසන්තේ

තනි වුනා

නෙත් කැළුම් දුන්නාට ලැව් ගින්නසේ ඇවිලුනා

පෙම් හීන බැන්දාට සිතිජේ ඉමේ තනිවුනා

සුන්බුන් වු පෙම් මතක සයුරේ බිදී හිනැහුනා

කුමටද හමුවීමක් මතු වෙන්වීම දුක නම් හැම භවේ පැතූ

පෙම් හීන බැන්දාට සිතිජේ ඉමේ තනිවුනා

ගැලවෙන්න මේ දුකෙන්

අද වෙලා සතුට චීවරය

මා සතු

Mehr von Randhir Kapoor/Ravi Jay

Alle sehenlogo
Nauka von Randhir Kapoor/Ravi Jay - Songtext & Covers