M - සියුමැලී...
F - ම්.ම්.ම්.ම්
M - සියුමැලි රෝස මලේ
F - ම්.ම්.ම්.ම්
M - මල් සමය නිම වේවිදෝ
M - මල් සමය කොයිවේලෙ නිම වේවිදෝ
M - සියුමැලී...
F - ම්.ම්.ම්.ම්
M - සියුමැලි රෝස මලේ
F - ම්.ම්.ම්.ම්
F - අරුණෝදේ සියොතුන්ගේ ගී ගායනා
F - සිත බන්දනා මල් සමය නිමවෙන්නෙ නෑ
M -ඔබ ඈත මම ඈත අපි වෙන් වෙලා
M -මහ සාගරය අප වෙන් කලා
F -මල් සමය නිමවෙන්නෙ නෑ
M - සියුමැලී...
F - ම්.ම්.ම්.ම්
M - සියුමැලි රෝස මලේ
F - ම්.ම්.ම්.ම්
M - මල් සමය නිම වේවිදෝ
M - මල් සමය කොයිවේලෙ නිම වේවිදෝ
M - සියුමැලී...
F - ම්.ම්.ම්.ම්
M - සියුමැලි රෝස මලේ
F - ම්.ම්.ම්.ම්
F - අද අදම ඔබෙ කුමරු වී එයි කියා
F - අනුරාගී නෙතගින් බලා
F - සිරි යහනෙ සුදු සේලේ.. එළලා
F - සදවතිය ගිරි මුදුනෙ සැගවී ගියා
M - සියුමැලී...
F - ම්.ම්.ම්.ම්
M - සියුමැලි රෝස මලේ
F - ම්.ම්.ම්.ම්
M - මල් සමය නිම වේවිදෝ
M - මල් සමය කොයිවේලෙ නිම වේවිදෝ
M - සියුමැලී...
F - ම්.ම්.ම්.ම්
M - සියුමැලි රෝස මලේ
F - ම්.ම්.ම්.ම්