menu-iconlogo
logo

Sitha marutha සීත මාරැතේ

logo
avatar
Ruwan Hettiarachchilogo
♪ᴊᴀɴᴀᴋᴀ♫♩♪◁─):logo
In App singen
Liedtext

109 𝚝𝚛𝚊𝚌𝚔

2021.03.24

𝚐𝚘𝚘𝚍 𝚍𝚊𝚢 𝚎𝚟𝚎𝚛𝚢𝚘𝚗𝚎

•───── ─────•

Artist : ruwan hettiarachchi

සීත මාරුතේ

වෙලෙමින් ඇස් දිහා බලන්

ඔබ මට ආදරේ කියූ

මතකය හීනයක් වගේ

ඈත මීදුමේ

දිදුලන පුන් සඳක් වගේ

එළියයි ඒ හැඟුම් හිතේ

ඔබමයි ජීවිතේ මගේ

•───── ─────•

𝙴𝚗𝚓𝚘𝚒 𝚊 𝚑𝚒𝚐𝚑 𝚕𝚎𝚟𝚎𝚕 𝚘𝚏 𝚖𝚞𝚜𝚒𝚌

𝐔𝐩𝐥𝐨𝐚𝐝 𝐛𝐲 𝐣𝐚𝐧𝐚𝐤𝐚]─𝄞

•───── ─────•

දෑලේ ගඟුලැල්ලක් සේ මා

සීතයි හිත බෝමා

දෝරේ යයි සිතුවිලි සේනා

ආදරයෙන් පෙඟිලා

දෑලේ ගඟුලැල්ලක් සේ මා

සීතයි හිත බෝමා

දෝරේ යයි සිතුවිලි සේනා

ආදරයෙන් පෙඟිලා

ජීවිතයේ සතුටයි මා දුටුවේ

සාගරයේ ගැඹුරයි මේ හැඟුමේ

සීත මාරුතේ

වෙලෙමින් ඇස් දිහා බලන්

ඔබ මට ආදරේ කියූ

මතකය හීනයක් වගේ

ඈත මීදුමේ දිදුලන

පුන් සඳක් වගේ

එළියයි ඒ හැඟුම් හිතේ

ඔබමයි ජීවිතේ මගේ

•───── ─────•

𝙴𝚗𝚓𝚘𝚒 𝚊 𝚑𝚒𝚐𝚑 𝚕𝚎𝚟𝚎𝚕 𝚘𝚏 𝚖𝚞𝚜𝚒𝚌

𝐔𝐩𝐥𝐨𝐚𝐝 𝐛𝐲 𝐣𝐚𝐧𝐚𝐤𝐚]─𝄞

•───── ─────•

යහනේ තනි යහනේ පේනා

හීනෙන් ඉඟිපානා

රෑ තුන්යම ඔය ඇස් මවනා

මා මුසපත් කරනා

යහනේ තනි යහනේ පේනා

හීනෙන් ඉඟිපානා

රෑ තුන්යම ඔය ඇස් මවනා

මා මුසපත් කරනා

ආදරයේ මිහිරෙන් මා නිවුණේ

ඒ ඇසුරේ අලුතින් මා ඉපිදේ

සීත මාරුතේ

වෙලෙමින් ඇස් දිහා බලන්

ඔබ මට ආදරේ කියූ

මතකය හීනයක් වගේ

ඈත මීදුමේ දිදුලන

පුන් සඳක් වගේ

එළියයි ඒ හැඟුම් හිතේ

ඔබමයි ජීවිතේ මගේ

ඔබමයි ජීවිතේ මගේ

᭄ꦿ᭄ꦿ ᭄ꦿ᭄ꦿ ᭄ꦿ᭄ꦿ ᭄ꦿ᭄ꦿ ᭄ꦿ᭄ꦿ ᭄ꦿ᭄ꦿ•───── ─────•

𝐔𝐩𝐥𝐨𝐚𝐝 𝐛𝐲 𝐣𝐚𝐧𝐚𝐤𝐚]─𝄞

see you in another song

thanks

•───── ─────•

Sitha marutha සීත මාරැතේ von Ruwan Hettiarachchi - Songtext & Covers