menu-iconlogo
huatong
huatong
avatar

Mawumkaarai

Sahan Chamikarahuatong
rsaulnier33huatong
Liedtext
Aufnahmen
ඔබේ දෙණුවන් මැවුම්කාරයි

මගේ හැඟුමන් පෙමින් පායයි

ආදරේ නම් මේ දැනෙන්නේ මදහාසයෙන් මුව සැරසේවී

දෑත ගන්නම් හීන නිම්නේ මා සොඳුරු හැඩකාරී

ඔබේ දෙණුවන් මැවුම්කාරයි

මගේ හැඟුමන් පෙමින් පායයි

සරසන්න මල් පෙති දේදුන්නකින් පාට තවරලා

සනසන්නම් කන් පෙති තව හාදුවක් දවටලා

ඉවසිලි නෑ සිතත් මගේ දෝරේ ගලයි ආදරේ

ඔබ මගෙ වූ කතන්දරේ විඳිමී

ඔබේ දෙණුවන් මැවුම්කාරයි

මගේ හැඟුමන් පෙමින් පායයි

ආදරේ නම් මේ දැනෙන්නේ මදහාසයෙන් මුව සැරසේවී

දෑත ගන්නම් හීන නිම්නේ මා සොඳුරු හැඩකාරී

ඔබේ දෙණුවන් මැවුම්කාරයි

මගේ හැඟුමන් පෙමින් පායයි

ඔබේ දෙණුවන් මැවුම්කාරයි

මගේ හැඟුමන් පෙමින් පායයි

Mehr von Sahan Chamikara

Alle sehenlogo