menu-iconlogo
huatong
huatong
avatar

Sansara Sihine

Sanuka Wickramasinghehuatong
nakeyawhitehuatong
Liedtext
Aufnahmen
සංසාර සිහිනේ

පෙර මග මා සිටියා

කවදාද නුඹ එන්නේ...

ආදර දේදුන්නේ

අඩවන් නෙතු විහිදා

මා නුඹේ කුමරා...

සංසාර සිහිනයේ...

මා නුඹේ කුමරා..

මා නුඹේ කුමරා...

මා නුඹේ කුමරා..

මා නුඹේ කුමරා...

පිය මැන එන්න

මේ.. සිහිනයේ සිරකාරිය වන්න..

තුරුලට එන්න

පවසන් නුඹ මගේමයි කියා කුමරී..

පියමැන එන්න

මගේ සිහිනයේ සිරකාරිය වන්න..

තුරුළට එන්න

පවසන් නුඹ මගේමයි කියා

සංසාර සිහිනයේ...

මා නුඹේ කුමරා..

මා නුඹේ කුමරා..

මා නුඹේ කුමරා..

මා නුඹේ කුමරා..

සිහින දකින්න

මේ.. සිහිනයේ හිමිකාරිය වන්න..

දිවියට එන්න

පවසන් නුඹ මගේමයි කියා කුමරී..

සිහින දකින්න

මගේ සිහිනයේ හිමිකාරිය වන්න..

දිවියට එන්න

පවසන් නුඹ මගේමයි කියා..

සංසාර සිහිනයේ...

මා නුඹේ කුමරා...

සංසාර සිහිනේ

පෙර මග මා සිටියා

කවදාද නුඹ එන්නේ...

ආදර දේදුන්නේ

අඩවන් නෙතු විහිදා

මා නුඹේ කුමරා...

සංසාර සිහිනයේ

මා නුඹේ කුමරා..

මා නුඹේ කුමරා...

මා නුඹේ කුමරා..

මා නුඹේ කුමරා...

Mehr von Sanuka Wickramasinghe

Alle sehenlogo