menu-iconlogo
huatong
huatong
avatar

Pem Rasa Wahena පෙම් රස වෑහෙන මංගල ගීතේ

Victor Rathnayaka/Indrani Pererahuatong
pborg1939huatong
Liedtext
Aufnahmen
PRABODH

1st part Male

පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ

මධුරස වෑහෙනා

ආදර නැකත ළඟා වේ

නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ

දෙතොලග ගී සැරේ

මී වද සුවඳ සදා දේ

පෙම් කතරේදී දෑස නිවාලන අවාරයේ ආ

පිනි වරුසා වේවා

පෙම් කතරේදී දෑස නිවාලන අවාරයේ ආ

පිනි වරුසා වේවා

ඒ පෙම් කතරේ මා එන අතරේ

තනි තරුවක් සේ පා වේවා

පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ

මධුරස වෑහෙනා

ආදර නැකත ළඟා වේ

නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ

දෙතොලග ගී සැරේ

මී වද සුවඳ සදා දේ

සසර සැඳැල්ලේ නැගුණු සුපෙම් සඳ

මැකී නොයේවා

සදාතනික වේවා

සසර සැඳැල්ලේ නැගුණු සුපෙම් සඳ

මැකී නොයේවා

සදාතනික වේවා

සසරෙන් සසරේ එන්නෙමි මිහිරේ

ධීවරියක් සේ මා එනවා

පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ

මධුරස වෑහෙනා

ආදර නැකත ළඟා වේ

නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ

දෙතොලග ගී සැරේ

මී වද සුවඳ සදා දේ

ආදර නැකත ළඟා වේ

මී වද සුවඳ සදා දේ

Mehr von Victor Rathnayaka/Indrani Perera

Alle sehenlogo
Pem Rasa Wahena පෙම් රස වෑහෙන මංගල ගීතේ von Victor Rathnayaka/Indrani Perera - Songtext & Covers