menu-iconlogo
huatong
huatong
avatar

දඟ ගෙයි දඩුවම් Dagagei Daduwam Upload By Suනෙත්

Vijaya Kumarathungahuatong
🦁𝑺𝒖නෙත්❥🇱🇰huatong
Liedtext
Aufnahmen
ගායනය: Vijaya Kumarathunga

සිංහනාද පවුලේ වැඩක්

(M) දඟ ගෙයි දඩුවම් සියුමැලි වැඩිනම්

අළු ගෝසුවනේ එල්ලාපං...

අළු ගෝසුවනේ එල්ලාපං...

කටු ඉඹුලේ අප එල්ලාපං

සිංහනාද පවුලේ වැඩක්

(F)යුක්තිය උදෙසා කෑමොර දීමයි

යුක්තිය උදෙසා කෑමොර දීමයි

දඟ ගෙයි ලෑමට අප සැම කල පව

මුකවාඩම් බැඳ එකකු නසන කළ

දනිමු සුවහසක් තව උපදින බව

(M)දඟ ගෙයි දඩුවම් සියුමැලි වැඩිනම්

අළු ගෝසුවනේ එල්ලාපං...

අළු ගෝසුවනේ එල්ලාපං...

කටු ඉඹුලේ අප එල්ලාපං

සිංහනාද පවුලේ වැඩක්

(F)වරදට එරෙහිව අවි ඔසවන්නේ

වරදට එරෙහිව අවි ඔසවන්නේ

රටකට දැයකට හිත ඇති මිනිසුන්

ශාන්තිවාදීව තපස් රකින්නේ

පිට කොඳු බිඳ ගත් ඔල මොළ නිවටුන්

(M)දඟ ගෙයි දඩුවම් සියුමැලි වැඩිනම්

අළු ගෝසුවනේ එල්ලාපං...

අළු ගෝසුවනේ එල්ලාපං...

කටු ඉඹුලේ අප එල්ලාපං

සිංහනාද පවුලේ වැඩක්

Mehr von Vijaya Kumarathunga

Alle sehenlogo