සංසාර ආලේ නිම් නේන රාවේ
පෑ ආදරේ ඒ මන බැන්ද ස්නේහේ
සන්තාන ස්නේහේ ශෘංගාර තාලේ
ඒ ආදරේ ඈ පෑ මන්දහාසේ
නොනිමෙන ආලෝකේ මගේ
ඇගෙ තුරුලේ වෙලෙනා
ඒ ආදරේ ඈ පෑ මන්දහාසේ
නෙත් අඟන රූපේ උන්මාද ස්නෙහේ
මේ ආකාහේ පෑ නිම්නේන ආලේ
මා මැව්ව හීනේ සීමා මකා ඒ
ආලේ කලේ මා හද රැන්දු ස්නේහේ
නොනිමෙන ආලෝකේ මගේ
ඇගෙ තුරුලේ වෙලෙනා
ඒ ආදරේ ඈ පෑ මන්දහාසේ