menu-iconlogo
huatong
huatong
avatar

දැවි තැවුණු සිත් නිවී පහන් වන

දමිත් අසංකhuatong
꧁༺❤️කමල්❤️༻꧂huatong
Lyrics
Recordings
ගා/ දමිත් අසංක,,

ගී/ දැවී තැවුනු සිත්...

අප්ලෝඩ් කිරීම,, සිකුරු තරුව,,

,**** කමල් ****

හො...හෝ...හො...හෝ..හො..හො..හෝ..

දැවී තැවුනු සිත් නිවී පහන් වන..

දිනක් උදා වූවා....

කලක් සිතේ පිළිසිඳුණු සිතක් ගැන..

මතක අළුත් වුවා...

සඳක් නැගී වැට ඉහළින් වෙඩි.

හඬක් ඇසෙන් නැතුවා...

මලක් කමක් නෑ මලක් අරන් මම

නාගදීපය ආවා...

හො..හෝ...හො...හෝ..හො..හෝ...හො...හෝ.....

අප්ලෝඩ් කිරීම සිකුරු තරුව,,,,

කමල්****

නාගදීපයට ඉහල අහස් කුස..

රන්වන් පැහැය ගනී..

එදා දෙසූ දම් එදා වගේමයි..

තාමත් සුවඳ දැනේ..

දැවී තැවුනු සිත් නිවී පහන් වන..

දිනක් උදා වූවා..

කලක් හිතේ පිළිසිඳුණු දොළක් ගැන..

මතක අලුත් වුවා..

සදක් නැගි වැට ඉහළින් වෙඩි

හඩක් ඇසෙන් නැතුවා...

මලත් කමක් නෑ මලක් අරන් මම..

නාගදීපේ ආවා..

හො..හෝ..හො..හෝ..හො..හෝ..හො....

සිකුරු තරුව*** කමල්***

පරවි කටුවකින් සිසිල් පැන් දොවා..

සුදු මල් ගෙන ආවා..

අනෙ හිමියනි සාදු නාද මිස

වෙඩි හඬ නොඇසේවා,,

දැවී තැවුනු සිත් නිවී පහන් වන

දිනක් උදා වූවා..

කලක් සිතේ පිළිසිඳුණු සිතක් ගැන

මතක අලුත් වුවා..

සදක් නැගි වැට ඉහළින් වෙඩි

හඩක් ඇසෙන් නැතුවා..

මලත් කමක් නෑ මලක් අරන් මම

නාගදීපේ ආවා..

හො...හෝ........ .... .... ..... ....

දි/2023/07/23,

අප්ලෝඩ්/,, කමල්,,,,,,,,,

More From දමිත් අසංක

See alllogo