menu-iconlogo
huatong
huatong
avatar

කොටු වැටිච්ච පුංචි සරම kotu watichcha punchi sarama uploaded by aaksperera

🎻🇱🇰🪔🎻සිරස කැකුළු🎻🇱🇰 sirasa family presenthuatong
62143171151huatong
Lyrics
Recordings
###සිරස කැකුළු###

****aaksperera****

ගායනය: ශිරෝමාලා ප්‍රනාන්දු

පද රචනය: ක්ලෝඩ් ද සොයිසා

කොටු වැටිච්ච පුංචි සරම ඇඳන් නටන මල්ලියා

ගෙදර නිතර දබර කරණ පුංචි මල්ලියා

මගේ මල්ලියා හුරතලා චණ්ඩියා

මගේ මල්ලියා හුරතලා චණ්ඩියා .

!

සෙල්ලම් ගෙයක් මා විනෝදයෙන් හදයි

ඒවා කඩා පෙරළලා දමා දුවයි

සෙල්ලම් ගෙයක් මා විනෝදයෙන් හදයි

ඒවා කඩා පෙරළලා දමා දුවයි

සීනිබෝල කන්න සල්ලි ඉල්ලලා හඬයි

වසයි හරි දඟයි මල්ලියා හරි හොඳයි

වසයි හරි දඟයි මල්ලියා හරි හොඳයි

කොටු වැටිච්ච පුංචි සරම ඇඳන් නටන මල්ලියා

ගෙදර නිතර දබර කරණ පුංචි මල්ලියා

මගේ මල්ලියා හුරතලා චණ්ඩියා

මගේ මල්ලියා හුරතලා චණ්ඩියා

!

පාසැල් ගොසින් බෑගයක් අතින් අරන්

ගල්කූරයක් අරන් ඇවිත් ළඟින් ඉඳන්

පාසැල් ගොසින් බෑගයක් අතින් අරන්

ගල්කූරයක් අරන් ඇවිත් ළඟින් ඉඳන්

පුංචි ගීත පුංචි කමට කියයි ආදරෙන්

නටයි සන්තොසින් මල්ලියා රත්තරන්

නටයි සන්තොසින් මල්ලියා රත්තරන්

කොටු වැටිච්ච පුංචි සරම ඇඳන් නටන මල්ලියා

ගෙදර නිතර දබර කරණ පුංචි මල්ලියා

මගේ මල්ලියා හුරතලා චණ්ඩියා

මගේ මල්ලියා හුරතලා චණ්ඩියා

More From 🎻🇱🇰🪔🎻සිරස කැකුළු🎻🇱🇰 sirasa family present

See alllogo