රෝස කල්පය හා සදෙව්නෙත් නි ර් මා ණ ය ක්
නිස්සාර සංසාර හීනේ අතීතේ
ඔබ ඉන්නවා දැනෙනවා
කවදාක හමුවෙන්න දැකගන්න වේදෝ
තුන්යාමේ මං අහනවා
හැම රෑම ඈ ගාව ඔබ නිදනවා
ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා
හැම රෑම ඈ ගාව ඔබ නිදනවා
ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා
රෝස කල්පය හා සදෙව්නෙත් නි ර් මා ණ ය ක්
උණුසුම් හාදුවද ඇගේ
සෙනෙහස තාම අපෙ හිතේ
උණුසුම් හාදුවද ඇගේ
සෙනෙහස තාම අපෙ හිතේ
දකිනා වාරයට පවා
මගෙ මුළු හිතම ගිනිගනී
රෝස කල්පය හා සදෙව්නෙත් නි ර් මා ණ ය ක්
නිස්සාර සංසාර හීනේ අතීතේ
ඔබ ඉන්නවා දැනෙනවා
කවදාක හමුවෙන්න දැකගන්න වේදෝ
තුන්යාමේ මං.. අහනවා
හැම රෑම ඈ ගාව ඔබ නිදනවා
ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා
හැම රෑම ඈ ගාව ඔබ නිදනවා
ඔබ නැතුව ඔය හිතම මං ....ඉ.ඹි.න.වා
රෝස කල්පය හා සදෙව්නෙත් නි ර් මා ණ ය ක්