සිංහ නාද වෙතින් පිදෙන තිලිණයකි
❤️🎸🌹❤️🎸🌹❤️🎸🌹❤️
(248)Uploaded: 🦁~ගයාන්👼Sanjeewa~❥🇱🇰
ගායනය: අජිත් මුතුකුමාරණ
❤️🦁❤️🦁❤️🦁❤️
හරි ලස්සන කවි ලියන්න..කොහොමද දන්නේ..
කවුරුන්දෝ ලමිස්සියේ..කියලා දුන්නේ..
❤🎸🌹❤🎸🌹❤🎸🌹❤
හරි ලස්සන කවි ලියන්න..කොහොමද දන්නේ..
කවුරුන්දෝ ලමිස්සියේ..කියලා දුන්නේ..
❤🎸🌹❤🎸🌹❤🎸🌹❤
සිංහ නාද වෙතින් පිදෙන තිලිණයකි
❤️🦁❤️🦁❤️🦁❤️
නුබේ කවිය සිත අස්සේ..සියුම් තැන් සොයා..
හෙමි හෙමිහිට ආදරයේ..ලැගුම් යදිනවා..
❤🎸🌹❤🎸🌹❤🎸🌹❤
නුබේ කවිය සිත අස්සේ..සියුම් තැන් සොයා..
හෙමි හෙමිහිට ආදරයේ..ලැගුම් යදිනවා..
❤🎸🌹❤🎸🌹❤🌹❤
හරි ලස්සන කවි ලියන්න..කොහොමද දන්නේ..
කවුරුන්දෝ ලමිස්සියේ..කියලා දුන්නේ..
❤🎸🌹❤🎸🌹❤🎸🌹❤
සිංහ නාද වෙතින් පිදෙන තිලිණයකි
❤️🦁❤️🦁❤️🦁❤️
මගේ සිතත් මට අහිමියි..කියා සිතෙනවා..
කවි මට දී මගෙ සිත නුබ..අරගෙන යනවා..
❤🎸🌹❤🎸🌹❤🎸🌹❤
මගේ සිතත් මට අහිමියි..කියා සිතෙනවා..
කවි මට දී මගෙ සිත නුබ..අරගෙන යනවා..
❤🎸🌹❤🎸🌹❤🎸🌹❤
හරි ලස්සන කවි ලියන්න..කොහොමද දන්නේ..
කවුරුන්දෝ ලමිස්සියේ..කියලා දුන්නේ..
❤🎸🌹❤🎸🌹❤🎸🌹❤
හරි ලස්සන කවි ලියන්න..කොහොමද දන්නේ..
කවුරුන්දෝ ලමිස්සියේ..කියලා දුන්නේ..
❤🎸🌹❤🎸🌹❤🎸🌹❤
❤🦁❤🦁❤🦁❤
සිංහ නාද වෙතින් පිදෙන තිලිණයකි