menu-iconlogo
huatong
huatong
Lyrics
Recordings
සඳ තරු මල්

මට දන් දුන්

මගේ රුසිරු නුඹ අරගන්

හිරු තෙදවන් මට දන් දුන්

මගේ ඔටුනු නුඹ ලා ගන්

දායාද එයයි මගෙ දෝනිට අප දෙදෙනාගේ

ඝන දෙවිඳුන් මට දන් දුන්

මගේ නුවන නුඹ අරගන්

පතිනි මවුන් මට රැක දුන්

පතින් බලය නුඹ අරගන්

දායාද එයයි මගෙ දෝනිට අප දෙන්නාගේ

සඳ තරු මල්

මට දන් දුන්

මගේ රුසිරු නුඹ අරගන්

හිරු තෙදවන් මට දන් දුන්

මගේ ඔටුනු නුඹ ලා ගන්

දායාද එයයි මගෙ දෝනිට අප දෙදෙනාගේ

අැල දොල ගං මට දන් දුන්

හදේ සිසිල නුඹ අරගන්

මහ වන විල් මට, දන් දුන්

හිතේ සුවඳ නුඹ අරගන්

දායාද එයයි මගෙ දෝනිට අප දෙන්නාගේ...

සඳ තරු මල්

මට දන් දුන්

මගේ රුසිරු නුඹ අරගන්

හිරු තෙදවන් මට දන් දුන්

මගේ ඔටුනු නුඹ ලා ගන්

දායාද එයයි මගෙ දෝනිට අප දෙදෙනාගේ

️ By

More From Athula Adikari/Samitha Mudunkotuwa

See alllogo