menu-iconlogo
huatong
huatong
bachi-susan-sathuta-mage-cover-image

Sathuta Mage

Bachi Susanhuatong
mottsyannhuatong
Lyrics
Recordings
සතුට මාගේ රැගෙන ඔබ දැන් ඉන්න සතුටින් ලොවේ

නිතර තිබුනේ සැකය ඔබගේ

මා නොවේ බොරු කලේ

ජීවිතෙයි, ආදරෙයි පටලගෙන අදුරේ.

හැර ගියේ ඔබ නේ.

වචනයෙන් ඔබේ කල ආදරේ.හැබහින්මයි සිතා...

අපෙ ආදරේ වෙනුවෙන් මගේ හැමදේ කැපකලා.

ලං වුනේ ...හිත මගේ... රිදවා රවටා යන්නදෝ...

සතුට මාගේ රැගෙන ඔබ දැන් ඉන්න සතුටින් ලොවේ

නිතර තිබුනේ සැකය ඔබගේ

මා නොවේ බොරු කලේ

ජීවිතෙයි, ආදරෙයි පටලගෙන අදුරේ.

හැර ගියේ ඔබ නේ.

වෙනසක් නොවේ මතුදා ඔබේ මතකයේ නැවතිලා.

තනියෙන් මගේ .දෙනුවන් ඉබේ .පියවී

යයි සදා...

ඒ දිනේ... ලග මගේ... මොහොතක් ඇවිදින් යනවදෝ...

සතුට මාගේ රැගෙන ඔබ දැන් ඉන්න සතුටින් ලොවේ

නිතර තිබුනේ සැකය ඔබගේ

මා නොවේ බොරු කලේ

ජීවිතෙයි, ආදරෙයි පටලගෙන අදුරේ.

හැර ගියේ ඔබ නේ.

More From Bachi Susan

See alllogo