menu-iconlogo
huatong
huatong
avatar

Unmada Prema Geeya (ft. Kaizer Kaiz)

BNS/Yohanihuatong
👑🏆⚔️KumuduPriyaJ⚔️🏆👑huatong
Lyrics
Recordings
M:-උන්මාද ප්රේම ගීය ඇසෙනා

ගිම්හාන රෑක ඈත මුමුනා

තරු ඇස් වලින් සගවා

තුරු පත් පවා නොසලා

කොයිබින්ද ඒ ගී මෙදා

F:-උන්මාද ප්රේම ගීය ඇසෙනා

ගිම්හාන රෑක ඈත මුමුනා

තරු ඇස් වලින් සගවා

තුරු පත් පවා නොසලා

කොයිබින්ද ඒ ගී මෙදා

M:-උන්මාද ප්රේම ගීය ඇසෙනා

ගිම්හාන රෑක ඈත මුමුනා

තරු ඇස් වලින් සගවා

තුරු පත් පවා නොසලා

කොයිබින්ද ඒ ගී මෙදා

M:-කොහෙද යන්නේ ඔය පද්ද පද්ද

මේ වටපිට ඇස්වල වද්ද වද්ද

උඹේ ආලේ නැතුව මාව කැඩිලවත්ද

මගෙ හදවත දාන්නේ දැන් සද්ද බද්ද

මේ හීන රඟහලක් කරනට තෙයියත් තා

තිබු අඩියක් ගානේ මාව ගිනි ගත්තා

තටු ස්වල්පයක් ගහලා ඔයා මාව රවටා

කල්පයක් මාව තියාගන්න ඉන්නම් දෙයියම්පා දෙයියම්පා

M:-හන්තාන වැස්සේ

උණුහුමක් ඔස්සේ

අපි එදා මිමිනූ

ගීයයි මෙදා ඇසුනේ

F:-මතකයන් අස්සේ

හිත තාම ගැස්සේ

අපි එදා තෙපලූ

ගී යයි මෙදා ඇසුනේ

M:-උන්මාද ප්රේම ගීය ඇසෙනා

F:-ගිම්හාන රෑක ඈත මුමුනා

M:-තරු ඇස් වලින් සගවා

තුරු පත් පවා නොසලා

F:-කොයිබින්ද ඒ ගී මෙදා

M:-කල්පයක් තිස්සේ

සිතිවිල්ල ඔස්සේ

දැවටෙනා පෙම් ගී

ඇයි මේ වගේ ඇසුනේ

F:-සිහිලැල්ල අස්සේ

හාදුමල් වැස්සේ

හීනයක තැවරූ

ආදරය දැන් ඇහැරේ

උන්මාද ප්රේම ගීය ඇසෙනා

M:-ගිම්හාන රෑක ඈත මුමුනා

Both:-තරු ඇස් වලින් සගවා

තුරු පත් පවා නොසලා

කොයිබින්ද ඒ ගී මෙදා

M:-උන්මාද ප්රේම ගීය ඇසෙනා

F:-ගිම්හාන රෑක ඈත මුමුනා

Both:-තරු ඇස් වලින් සගවා

තුරු පත් පවා නොසලා

කොයිබින්ද ඒ ගී මෙදා

කොයිබින්ද ඒ ගී මෙදා

කොයිබින්ද ඒ ගී........

මෙදා

More From BNS/Yohani

See alllogo