menu-iconlogo
huatong
huatong
avatar

jandi pahata noandata

Chamara Ranawakahuatong
🪔🎻aaksperera🎻🇱🇰huatong
Lyrics
Recordings
ජැන්ඩි පහට නොඇන්දාට..

ගෙදර චණ්ඩිකම් කරාට..

මගේ ලෝකෙ රජ්ජුරුවෝ..නුබයි තාත්තේ..

පැණි ඩිංගක් තොල ගෑවට..

කඩමණ්ඩියෙ ඇල උනාට..

මගේ ලෝකෙ රජ්ජුරුවෝ..නුබයි තාත්තේ...

මගේ ලෝකෙ රජ්ජුරුවෝ..නුබයි තාත්තේ...

පාන්දරින් පිටඋනාම..

හැන්දෑවට නුඹ නාවම...

මොකද මන්ද මේ හැටි හරියට දුක එනවා..

අතින් කටින් බඩු අරගෙන..

ගෙයි පඩියට ඔබ එනවිට..

මගේ හිතේ සින්නක්කර මල් පූදිනවා...

ජැන්ඩි පහට නොඇන්දාට...

ගෙදර චණ්ඩිකම් කරාට..

මගේ ලෝකෙ රජ්ජුරුවෝ..නුබයි තාත්තේ..

පැණි ඩිංගක් තොල ගෑවට...

කඩමණ්ඩියෙ ඇල උනාට..

මගේ ලෝකෙ රජ්ජුරුවෝ..නුබයි තාත්තේ...

මගේ ලෝකෙ රජ්ජුරුවෝ..නුබයි තාත්තේ...

හරි සතුටුයි මට නුබ ගැන...

මගෙ අතපය දැඩි කරගෙන...

ඒත් මදිද හීනෙන් මන් ගැන දොඩවන්නේ..

තාමත් සලකන්න බැරිව..

ඔබ දුක් විදිනව බල බල..

කදුළුත් නෑ මැරෙන්නමයි..

මෙ මට හිතෙන්නේ..

ජැන්ඩි පහට නොඇන්දාට

ගෙදර චණ්ඩිකම් කරාට

මගේ ලෝකෙ රජ්ජුරුවෝ...නුබයි තාත්තේ..

පැණි ඩිංගක් තොල ගෑවට

කඩමණ්ඩියෙ ඇල උනාට

මගේ ලෝකෙ රජ්ජුරුවෝ...නුබයි තාත්තේ...

මගේ ලෝකෙ රජ්ජුරුවෝ...නුබයි තාත්තේ..

මගේ ලෝකෙ රජ්ජුරුවෝ...නුබයි තාත්තේ...

මගේ ලෝකෙ රජ්ජුරුවෝ......නුබයි තාත්තේ

More From Chamara Ranawaka

See alllogo