සිංහ නාද වෙතින් පිදෙන තිලිණයකි
❤️🎸🌹❤️🎸🌹❤️🎸🌹❤️
(268)Uploaded: 🦁~ගයාන්👼Sanjeewa~❥🇱🇰
ගායනය: චාමර රණවක
❤️🦁❤️🦁❤️🦁❤️
කම්බි තාප්පෙට..හිරකරගෙන මා..
අහස දිහා..බලමින් අම්මේ..
මං කල වරද..කියාපන් උබවත්..
සුලග දිගේ..ඇවිදින් අම්මේ..
මළ හිරු බැසයන..විට නිල් අහසේ..
නුවර පන්සලේ..හඩ අම්මේ..
තැටිය අරන්..පෝලිමට දුවනවා..
වදින්නෙ මහ..රෑටයි අම්මේ..
❤🎸🌹❤🎸🌹❤🎸🌹❤
සිංහ නාද වෙතින් පිදෙන තිලිණයකි
❤🦁❤🦁❤🦁❤
පරණ චීත්තෙට..ඔලුව තියාගෙන..
පන් පැදුරේ සුව..පහස ලැබී..
පුංචි කාලෙ..ඉඳලම දුක් වින්දා..
කොස් ඇට වල රහ..හොදට දනී..
අම්මට තනියෙම..නුවර එන්න බෑ..
බෝගම්බර මහ..සයුර වැනී..
අම්මගෙ නම මම..පපුවෙ කොටනවා..
ඉදිකටු මිටියෙන්..හැඩට ඇතී..
❤🎸🌹❤🎸🌹❤🎸🌹❤
කම්බි තාප්පෙට..හිරකරගෙන මා..
අහස දිහා..බලමින් අම්මේ..
මං කල වරද..කියාපන් උබවත්..
සුලග දිගේ..ඇවිදින් අම්මේ..
මළ හිරු බැසයන..විට නිල් අහසේ..
නුවර පන්සලේ..හඩ අම්මේ..
තැටිය අරන්..පෝලිමට දුවනවා..
වදින්නෙ මහ..රෑටයි අම්මේ..
❤🎸🌹❤🎸🌹❤🎸🌹❤
සිංහ නාද වෙතින් පිදෙන තිලිණයකි
❤️🦁❤️🦁❤️🦁❤️
වාට්ටුවේ අය..එකා වගේමයි..
පසු තැවි තැවි..තනියෙම අඩලා..
රජ සිටු මැතිවරු..ලෝකෙ දකින්නේ..
මෙතන ඇවිල්ලයි..දුක දැකලා..
තනි පන්ගලමේ..මහ රෑ යාමේ..
උබ අඩනා හැටි..මට පෙනිලා..
කම්බි කූරු වල..ඔලුව ගහනවා..
පපුවේ ගින්දර..මට දැනිලා..
❤🎸🌹❤🎸🌹❤🎸🌹❤
කම්බි තාප්පෙට..හිරකරගෙන මා..
අහස දිහා..බලමින් අම්මේ..
මං කල වරද..කියාපන් උබවත්..
සුලග දිගේ..ඇවිදින් අම්මේ..
මළ හිරු බැසයන..විට නිල් අහසේ..
නුවර පන්සලේ..හඩ අම්මේ..
තැටිය අරන්..පෝලිමට දුවනවා..
වදින්නෙ මහ..රෑටයි අම්මේ..
❤🎸🌹❤🎸🌹❤🎸🌹❤
❤🦁❤🦁❤🦁❤
සිංහ නාද වෙතින් පිදෙන තිලිණයකි