menu-iconlogo
huatong
huatong
avatar

Kawurunda Kawluwa Wahuwe කවුරුන්ද කවුළුව වැහුවේ

Chamara Weerasinghehuatong
Mr.Upekssha_Nhuatong
Lyrics
Recordings
ගායනය - චාමර වීරසිංහ සමග ශශිකා නිසන්සලා

පද - මනුරංග විජේසූරිය

සංගීතය - දිලුම් තේජන

*****වාඩියේ වැඩක්*****

Uploaded By Naveen_Upeksha

(F)කවුරුන්ද කවුලුව වැහුවේ මට දුන්නු ආදරේ...

මං කොහොම තනිමග යන්නේ මේ නුහුරු මාවතේ...

(M)හුරු හිතට නුහුරක් දැනුනා අපි කෙරූ ආදරේ

නවතින්න අවසරයි ප්‍රේමයෙන්

(F)කවුරුන්ද කවුලුව වැහුවේ මට දුන්නු ආදරේ...

මං කොහොම තනිමග යන්නේ මේ නුහුරු මාවතේ...

*****වාඩියේ වැඩක්*****

Uploaded By Naveen_Upeksha

(F)නාඩන්න මගෙ පන කියලා නුඹ ගියා මං දමා

හැරයන්න හේතුත් කියලා මට කෙරූ චෝදනා

(M)දුර නොයන ප්‍රේමෙන් නික්මෙනා

මට දුන්නු ඒ හුස්මත් හිරවුනා

මතකයද මේ දුක් දෙන්නේ අපි කෙරූ ආදරේ

අමතකද මා ලග උන්නා තනිකමින් උන් දිනේ

(F)ඇස් වැහෙන මොහොතක් පාසා නුබ ඉන්නවා හිතේ

යලි එන්න හැකිනම් ඉකමනින්

*****වාඩියේ වැඩක්*****

Uploaded By Naveen_Upeksha

(M)නුඹෙ සුවද විලවුන් තවරා සයනයේ ගුලි වෙලා

පැරණි මතකය මා ඉල්ලා යලි එන්නේ නැති නිසා

(F)යලි එන්නේ නැතිදෝ මා සොයා

හැකි මට ඉන්න පෙර සේ වසලා...

කවුරුන්ද කවුලුව වැහුවේ මට දුන්නු ආදරේ...

මං කොහොම තනිමග යන්නේ මේ නුහුරු මාවතේ...

(M)හුරු හිතට නුහුරක් දැනුනා අපි කෙරූ ආදරේ

නවතින්න අවසරයි ප්‍රේමයෙන්..

ගායනය - චාමර වීරසිංහ සමග ශශිකා නිසන්සලා

පද - මනුරංග විජේසූරිය

සංගීතය - දිලුම් තේජන

*****වාඩියේ වැඩක්*****

Uploaded By Naveen_Upeksha

More From Chamara Weerasinghe

See alllogo