SONG GANGA DILRUKSHI
INTERLUDE
මේ උයන් කොනේ නිල් දිය රැඳුණු විල්තෙරේ
ඇළේ දොළේ හඬ ඇසුණේ අපේ ආදරේ
සීත හිම පෙතේ සීතල දැවටෙනා වෙලේ
නුවන් නොදුටු රුව ඇඳුණා සිහින් සීතලේ
INTERLUDE
සිනා රොදක් නැතී කඳුළ මා වටා ඇතී
වලා පෙළෙන් එබී තනිව හඳ බලා හිඳී
සහන සතුට ඔබෙයි මගෙයි
අතක දුර නැතී......
මේ උයන් කොනේ නිල් දිය රැඳුණු විල්තෙරේ
ඇළේ දොළේ හඬ ඇසුණේ අපේ ආදරේ
සීත හිම පෙතේ සීතල දැවටෙනා වෙලේ
නුවන් නොදුටු රුව ඇඳුණා සිහින් සීතලේ
INTERLUDE
දෙමාපියන් බැඳී පවුරු අප වටා ඇතී
පියාසලන්නෙමී දිනෙක ඔබ සොයා එමී
පවන් සලන ලෙසින් සිතක
ගිමන් නිවනෙමී......
ේ උයන් කොනේ නිල් දිය රැඳුණු විල්තෙරේ
ඇළේ දොළේ හඬ ඇසුණේ අපේ ආදරේ
සීත හිම පෙතේ සීතල දැවටෙනා වෙලේ
නුවන් නොදුටු රුව ඇඳුණා සිහින් සීතලේ
BY GANGA YUREN